මුලිකව පිවිසෙන්නේ කෙසේද ?

මෙය බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණයක්. මෙතනදි මම ප්‍රධාන වශයෙන්ම උත්සහ කරන්නේ මුලිකව Forex සදහා සමිබන්ධ විමට කැමති ඔබට අවශ්‍ය කරන සරල අවබෝධයක් ලබා දෙන්න. මොකද නිසි අවබෝධයක් එක්ක මෙකට සමිබන්ධ වුනාම හරිම ලේසි වැඩ කර ගෙන යන්න. ඉතින් ඔය මුලිකව සමිබන්ධ වෙන්නන් අනිවාර්යෙන්ම පිළිවෙළක් ඇතුව සමිබන්ධ වෙන එක තමයි වඩාත් හොද. මොකද විශාල මුදලක් මෙ මගින් උපයන්න පුලුවන් වගේම තමයි ඒකට නිසි අවබෝධයත් අවශ්‍ය වෙන නිසා.
ඇත්තටම Forex කියන්නේ අද ලෝකය තුල තිබෙන විශාලතම හුවමාරැ වෙළද පොළ. ඔය ලංකාවේ කොටස් වෙළද පොළ වගේ තමයි. ඒ වගේම තමයි ඔනෑම කෙනෙකුට සමිබන්ධ වෙලා කොන්දේසි විරහිතව මුදල් උපයන්න පුලුවන් ලොකේ එකම තැනත් මේක. ඒක නිසා මේක විශාල රැකියා වෙළද පොළක් කියලත් කියන්න පුලුවන්. මොකද මෙකේ තියෙන රැකියා අවස්ථා කවදාවත් ඉවර වෙන්නේ නැති නිසා. ඉතින් මේ ලිපියෙන් මම Forex ගැන සරල හැදින්විමක් විතරයි කරේ. මොකද ඊළග ලිපියේ මම වඩාත් පැහැදිලිව ඒක හදුන්වලා දීලා තියෙන නිසා. මේ ලිපිය වෙන් වෙන්නේ අලුතින්ම සමිබන්ධ වෙන අයට අවශ්‍ය කරන පිළිවෙළ ලබා දෙන්න විතරයි. අනික් වැදගත් කාරණය තමයි ඔයා මෙි forex කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් නැත්තං , මෙික මොකක්ද කියලා විශ්වාසයක් නැත්තං විකිපිඩියා වල මෙි පිළිබදව දාලා තියෙන ලිපිය කියවන්න. මෙතින්න යන්න  මොකද forex වලට ලොකේ තියෙන තැන මොකක්ද, කවුද මෙි හැන්ඩිල් කරන්නේ කියලා මුලින්ම දැන ගන්න එක හොදයි. මොකද සමරහක් අය ඉන්නවා ලොකේ වෙන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතිව හැම දෙයක්ම බොරැ බොරැ කිය කිය ඇවිදින පිරිසක්. ඒක නිසා මෙි මොකක්ද කියලා මුලින්ම ලොකෙන්ම දැන ගෙන එන එක හොදයිනේ අපේ භාෂාවෙන් ඉගෙන ගන්න කලින්

සුලු කැපකීරීමක් 

මුලිකව Forex මගින් මුදල් උපයන්නට යොමු වෙන කෙනෙක් අනිවාර්යෙන්ම යමි කැප කිරිමක් කළ යුතුයි. ඒ කියන්නේ කාලය නෙමෙයි. මේ සමිබන්ධව අවබෝධයක් ලබන්න. මොකද මේ වෙළද පොලෙන් මුදල් උපයන්න මේ සමිබන්ධව තිබෙන අවබෝධය අතිශයින්ම වැදගත්. අර කථාවක් තියෙනවනේ “දැනගෙන ගියොත් කතරගමි , නොදැන ගියොත් අතරමග “ කියලා. අන්න ඒ වගේ තමයි. ඉතින් මුලික සමිබන්ධ වන්නට මෙක ඉගෙන අවශ්‍ය කරන උනන්දුව හා කැපකිරිම තිබිය යුතුයි. ඔය මුදල් ඉපයිම් එකපාර කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න අයට මේක සුදුසු නැ. 

පිළිවෙළකුත් අවශ්‍යි 

පිළිවෙළක් නැතිවත් මේ වැඩේ කරන්න බැ. සමහර අයට මම දාලා තිබෙන ලිපිවත් පිළිවෙළකට කියවලා අවබෝධයක් ගන්නේ නැ. ඒ කියන්නේ තැනින් තැන කියවලා තමයි සමහර අය ඉගෙන ගන්න හදන්නේ. ඉතින් එහේම කරලා යමක් ඉගෙන ගන්න බැ වගේ තමයි. මොකද ලිපි පිළිවෙළකට දාලා තියෙන්නේ පිළිවෙළකට කියවන්න මිසක් තැනින් තැන කියවන්න නෙමෙයිනේ. ඒක නිසා ඔබට Forex සමිබන්ධ ලබන්න ඔනි අවබෝධය ගන්න පිළිවෙළකට මම දාලා තිබෙන ලිපි කියවන අතර පුහුණුව වැදගත්. එකත් වටිනවා මේ ගැන හොද පුහුණුවක් ගන්න. 

ලොකු අධ්‍යාපනයක් අවශ්‍ය නැ

දැන් තව සමහරැ හිතන් ඉන්නවා මෙකේ Software වල තියෙන Chart එහේම දැක්කමි මේක ඉගෙන ගන්න අපිට උපාධියක් වත් තියෙන්න ඔනිද කියලා. එහේම අවශ්‍ය නැ. අනික මේක පුහුණුවක් එක්ක කරන්න පුලුවන් මුදල් ඉපයිමක් නිසා තමයි විශාල අධ්‍යාපනයක් මෙකට අවශ්‍ය නැත්තේ. හොදින් පුහුණු වෙන කෙනා හොදින් මුදල් ඉපීයමි කරනවා. 

ඉංග්‍රිසි පිළිබදව දැනුමක්

ඉංග්‍රිසි පිළිබදව දැනුමක්නමි අවශ්‍ය වෙනවා. මෙකෙන් කියන්නේ ඔබට ඉංග්‍රිසි පිළිබදව ඉතා හොද දැනුමක් ගැන නෙවෙයි. නමුත් යමක් කියවා වටහා ගැනීමට ඔබට හැකි නමි ඔබට මෙය කරන්න පුලුවන්. එහේම බැරිනමි මෙක ටිකක් කරන්න අමාරැයි. මොකද අපට වැඩ කරන්න වෙන්නේ විදේශිය වෙබි අඩවියක් එක්ක. එ වගේම මෙි සමිබන්ධව වෙනත් තොරැතු එන්නෙත් ඉංග්‍රිසියෙන්. ඒක නිසා හැමදේම සිංහලෙන් කරන්න ඔබ බාලාපොරොත්තු වෙනවනමි ඔබට මෙය කරන්න අමාරැයි. 

සාමාන්‍ය අන්තර්ජාලය භාවිතව පිළිබදව දැනුමක්

අන්තර්ජාලය භාවිතය, පරිඝණක භාවිතය, විවිධ වෙබි අඩවි භාවිතය පිළිබදව දැනුමක්නමි අත්‍යාවශ්‍යයි. මොකද මෙය අන්තර්ජාලය හරහා කරන කටයුත්තක් බැවින් එය නිසියාකාරව කරන්න ඔබට ඒ දැනුම ඔනි වෙනවා. ඔය සමහරැ එනවා ඒ අයට වෙබි අඩවියකට ගිහිල්ලා ලොගින් වෙන්නවත් දන්නේ නැ. අපහාසයකට කියනවා නෙවෙයි. නමුත් ඒ දැනුම නැතිව මෙක කරන්න බැ. ඔබ මොන වෙබි අඩවියකට ගියත් , එහි ඇති යමක් දැක්කම එය කියවලා එහි තියෙන දේ අවබෝධ කර ගන්න හැකියාවක් නැතිනමි අන්න ඒ වගේ අයටත් මෙය කරන්න බැ. මොකද අපිට පුලුවන් Forex උගන්වන්න පමණයි. අපට Internet , English දැනුම ඔබට දෙන්න බැ. ඉතින් ඔය වැඩි හරියක් මෙයින් අසාර්ථක වෙන්නේ මෙන්න මේ අන්තර්ජාල හා ඉංග්‍රිසි දැනුම අඩු අය. 

අධික තන්හාවත් හොද නැ

තවත් සමහර අය ඉන්නවා. මේක කරන්න එන්නේ අධික තන්හාවෙන්. ඒ අය ආපු ගමන් අහන්නේ දවසකට කීයක් හොයන්න පුලුවන්ද කියලා. හැබැයි Forex ගැන කිසිම දෙයක් නොදැන. ඒය “ මම $ 100 ක් දැම්මොත් දවසකට කීයක් ගන්න පුලුවන්ද කියල තමයි මුලින්ම අහන්නේ. අනික මේ වගේ අය එන්නේ $ 100 ක් වගේ ගාණක් දාලා මාසිකව ලක්ෂ ගණන් හොයන්න හිතාගෙන. ඔය එහේම අය ඉන්නවනමි ඒ අයත් තව ටිකක් හොදින් කල්පනා කරලා බැලුවොත් හොදයි. මොකද ගොඩක් පරාද වෙන්නේ ඒ වගේ අය තමයි. හැබැයි මේ වගේ අයම තමයි ඔය වෙන රටවල් වලට වගේ හොරෙන් යන්න එහේම අවස්ථාවක් තියෙනවා කිවිවොක් ලක්ෂ 10 15 වුනත් වියදමි කරන්න ලැහැස්ති. ඉතින් මෙකෙන් හොදට මුදල් හොයන්න පුලුවන්. හැබැයි මම උඩින් කියලා තියෙනවා වගේ පිළිවෙළකට යන්න අවශ්‍ය වෙනවා. එ වගේම තන්හාවත් නැති කර ගන්න ඔනි

හොදයි එහේනමි පටන් ගන්න ඔනි කොහෝමද ?

මුලින්ම මේ සදහා සමිබන්ධ වෙලා මුදල් උපයන්න කැමති අය ඊළග ලිපියේ ඉදලා මම දාලා තියෙන ලිපි එකින් එක කියවගෙන පිළිවෙළකට යන්න. ඒ යනකොට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා ඔයාලට හමිබ වෙවි. ඒ ලිපිත් එක්කම වැඩ කරගෙන ගියොත් නොදැනුවත්වම ඔයාට හොද අවබෝධයකුත් ලැබෙවි. හැබැයි මම ප්‍රධාන වශයෙන්ම වැදගත් දෙයක් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ තමයි ගිණුමි විවෘත කර ගැනීමට අදාල ලිපිය ළගට පැමැණි විට නිරපරාදේ ගිණුමි විවෘත කර ගන්න එපා කියලා. මොකද වැඩ කරන්න කැමති තව කෙනෙකුට ලැබෙන අවස්ථා අහිමි කරන්න එපා කියලා මම ප්‍රධාන වශයෙන්ම ඉල්ලිමක් කරනවා. ඔබ මෙයට අකමැතිනමි කරැණාකර ගිණුමි විවෘත කර ගැනීමෙන් වළකින්න. 

Demo Account පමණයි

ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඔනි. මෙකේ මම ලිපි පළ කරන්නේ දෙවිදියකට. Demo User and Members Only විදියට. මම එහේම කරන්නේ ඔයාගේම හොදට. මොකද කිසිවක් හරියට නොදැන Real Account Open කරලා මුදල් තැන්පත් කරන ඒක මම සමිපුරණයෙන්ම ප්‍රතික්ශේප කරන දෙයක්. ඒක නිසා මෙම වෙබි අඩවියේ සදහා Demo User Article ඔක්කෝම භාවිතා කළ යුත්තේ Demo account වල පුහුණුවීම සදහා පමණයි. එම Demo User Article එක්ක කිසිම කෙනෙකුට සත්‍ය මුදල් දාලා ගණුදෙනු කරන්න බැ. මම ඒක කිසිම විටෙක අනුමත නොකරන දෙයක්. එහේම මුදල් තැන්පත් කරලා ඉන්න කෙනෙක් ඉන්නවනමි අනිකුත් සාමාජිකයින්ට පමණයි ලිපි (Advanced Level) කියවීම සදහා සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්යයි. මොකද මේ විදියට කරන අය විතරයි හොද ලාභයක් ලබන්නේ. මෙහෙම කරන්න ප්‍රධාන හේතුව තමයි මම මේ Forex පිළිබදව ඔයාලාට කියලා දෙන්නේ සමිපුර්ණ පිළිවෙළක් ඇතිව නිසා. මේ උපදෙස් අනුව යන අයට ලාභය සහතික බව මම අවධාරණයෙන් කියනවා. හැබැයි හොදින් මතක තියා ගන්න. real Account වලට Deposit කරලා lakforex Member කෙනෙක් වෙන්න පුලුවන් හොදින් Demo account පුහුණු කරලා යන අයට විතරයි. ඒකට පැහැදිලිව දාලා තියෙන් ලිපි අධ්‍යනය කරලා යන්න ඔනි. සාමාජිකයත්වය දෙන්නෙත් මම ඒ අයට විතරයි. ඉතින් මේ හේතුව නිසා Real money Deposit කරන්න පුලුවන් මේ සාමාජිකයින්ට පමණයි. ඒක නිසා මේ වෙබි අඩවියේ Demo User ට තියෙන අවසාන ලිපිය ගාවට ආවට පස්සේ අනිවාර්යෙන්ම මා දැනුවත් කරනවනමි ගොඩක් හොදයි. වැඩි අවබෝධයක් ගන්න පහත Video එක නරඹන්න.

ගැටලු තිබෙන අයට අහන්න පුලුවන්.
HTML Comment Box is loading comments...