Money Deposit , Withdraw පිළබදව දැන ගන්න. 

ලිපියක් ලියන්න ටික දවසක් ගියා. මොකද මමත් මේ Subject එකේම ඉන්න නිසා දැනට මාත් එක්ක වැඩ කර ගෙන යන අයට අවශ්‍ය කරන Technical analysis, Signal , Forecast වගේ දෙවල් දෙන්න එපැයි. ඔයාලත් මගෙත් එක්ක වැඩ කර ගෙන යන් කෙනෙක් නමි ඔයාලටත් මේවා හමිබ වෙනවා. හරි කොහෝම නමුත් මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ගිණුමට මුදල් තැන්පත් කරන්නේ එන ලාභ ආපසු ලංකාවට ගන්නේ කොහෝමද කියන එක. මේක ඉතින් එතරමි ලොකු දෙයක් නෙමෙයි. හරිම ලේසි. ඉතින් මුල ඉදලම යන අයට වැදගත් වෙන නිසයි මේ ලිපියෙන් මම ඒ ගැන පැහැදිලි කරලා දෙන්න හිතුවේ.

card verification ක්‍රමය දැන් Nordfx ආයතනය ඉවකර ඇති බැවින් ඔබට වඩාත් පහසුවෙන් කාඩි පත් හරහා කිසිදු අමතර කොමිස් මුදලක් මුදල් තැන්පත් කිරීමෙදි නොගෙවා සෘජුවම ඔබගේ Nordfx ගිණුම වෙත මුදල් තැන්පත් කළ හැකිය. එනිසා වඩාත් පහසුම ක්‍රමය නමි කාඩි පත් මගින් සෘජුවම Nordfx වෙත මුදල් තැන්පත් කිරිමයි. එසේම ඔබ මුදල් තැන්පත් කරන කාඩි පතේ නම හා අයිතිය ඔබෙිම විය යුතු බවද තරයේ මතක තබා ගන්න. වෙනත් අයෙකුගේ කාඩි පත් මුදල් තැන්පත් කිරීම සදහා කිසිම ආකාරයකින් භාවිතා නොකරන්න.
මොකද කලින් ලිපි වලදි අපි සරල වශයෙන් ගණුදෙනු කරන්නේ කොහෝමද , ලාභ ගන්නේ කොහෝමද හා පුහුණු ගිණුමි වල එහේම හොදින් පුහුණු වුන හින්දා. ඒ ගැන හොදින් කථා කරලා තියෙන හින්දා. ඒක නිසා දැන් අපි සත්‍ය ගිණුමි වලට මුදල් තැන්පත් කරන්න ඔනි කාලේ ඇවිල්ලා. ඉතින් මෙි ලිපියේ දාලා තියෙන විදියට නිසි පරිදි ඔයත් ගිණුමට මුදල් තැන්පත් කර ගන්න. 

මුදල් තැන්පත් (Deposit) කරන ආකාරය. 

       දැන් ඔයාට මතක ඇති අපි කලින් ලිපියකදි ගිණුම Verified කර ගන්නා ආකාරය කථා කලා. එහිදි Document වගේම Card පවා Verified කර ගන්නා ආකාරය අපි කථා කලානේ. හැබැයි ඔය Card මගින් ඔයා මුදල් තැනපත් කරනවනමි අනිවාර්යෙන්ම ඒ Verification Step එක Complete කරලම ඉන්න වෙනවා. අපි දැන් හිතමුකෝ ඒක ඉවරයි කියලා. දැන් කොහෝමද මුදල් තැන්පත් කරන්නේ. මුලින්ම ඔයා ඔයාගේ ගිණුමට නැවත වතාවක් ලොගින් වෙන්න ඔනි. ලොගින් වෙලා ගිණුමේ මුලින්ම තියෙන FINANCIAL OPERATION කියන Section එකට යන්න ඔනි. එහේමත් නැතිනමි ගිණුමෙි දකුණු පැත්තේ සෘජු ලින්ක් එකක් දාලා තියෙනවා FUND DEPOSIT කියලා. එක කිලික් කරත් කෙලින්ම එතනට යනවා. නමුත් දැන ගන්නත් එකක් මම දිගට ක්‍රමය කියන්නන්කෝ.  ඔය මම පහතින් දාලා තියෙන්නේ එහි Screen Shot එකක්. 

මෙතනදි ඔයා තොර ගන්නේ ඔනි  Fund Deposit කියන එක. ඒක කිලික් කළාම ඔයාට පහත ආකාරයේ පිටුවක් ලැබෙවී.  

 ඔය ඉහත පිටුවේ මුදල් තැනපත් කළ හැකි ආකාර ගණනාවක් දක්වලා තිබෙනවා ඔයාට පෙන්වා ඇති. ඉතින් ඔයාට කැමති එකක් තෝරාගෙන මුදල් තැනපත් කරන්න පුලුවන්. සාමාන්‍යෙයන් International Bank Transfer කියන ක්‍රමය විතරක් ලංකාවේ සිට කරන්න බැ. නමුත් ඔයා භාවිතා කරන්නේ Credit Card , Debit Card (HNB, Seylan, Commercial) ආදි Card  පත් නමි Visa And Mastercard කියන එක භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඔයාගේ Card එක American Express එකක් නමි මේ ක්‍රමයට සෘජුවම මුදල් තැන්පත් කරන්න බෑ. ඒකට ඔයාට moneybooker (Skrill) අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා මුදල් තැනපත් කරන්න වෙනවා. ඔබ ඉහත කාඩි පත් භාවිතා කරන්නේ නමි තැන්පත් කරන මුදල් එවලේම ගිණුමට එකතු වෙනවා වගේම එවලේ ඉදන්ම ගණුදෙනු කරන්න පටන් ගන්නත් පුලුවන්. 

(Sampath Web card මෙි වන විට භාවිතා කළ නොහැකි බව බොහෝ සාමාජිකයින් පවසා ඇති බැවින් කරැණාකර එම කාඩි පත් මෙි සදහා භාවිතා කිරිම හෝ අලුතින් ඒ සදහා අයදුමි නොකරන්න. එය ඔබගේ කාලය අපෙතේ යැවිමකි.)

01. International Debit card or Credit card 

හරි දැන් ගොඩක් අය මුදල් තැන්පත් කරන්න භාවිතා කරන්නේ Visa card එක හින්දා මම එකෙන් කොහෝමද තැන්පත් කරන්නේ කියන එක පෙන්වලා දෙන්නමි. හැබැයි ඔයා Master card භාවිතා කරත් මෙි ක්‍රමයේ වෙනසක් නැ. දැන් ඔයා ඉන්න පිටුවෙි උඩින්ම පළමු කොටසේ  Visa and Master කියලා දෙකක් පෙන්වනවා ඇති. මෙකේ අන්තිමටම තියෙන ක්‍රමය, ඒ කියන්නේ Visa and Master (Funds Deposit via Cardpay) කියන එක තමයි දැනට පහසුම ක්‍රමය. දෙවැනි එකට වඩා. ඒක නිසා ඔය හැම කෙනෙක්ම Funds Deposit via Cardpay මගින් මුදල් තැන්පත් කරන්න කියලා දැනුමි දෙනවා. දැන් එ කියන එක තොරපුවම ඔයාට ලැබෙනවා පහත ආකාරයේ පුරවන්න පිටුවක්. එකේ ඔයාගේ නොර්ඩි ගිණුමට දාපු ඉමෙල් ලිපිනයයි, තැන්පත් කරන්න අවශ්‍ය මුදලයි දාලා ADD FUNDS කියන එක කිලික් කරන්න. ඊට පස්සේ ඔයා යනවා තවත් පිටුවකට. 
ඊට පස්සේ එන්නේ පහත දාලා තියෙනවා වගේ පිටුවක්. එතන ඔයාගේ කාඩි එකේ විස්තර දාලා PAY NOW කරන්න. එචිචරයි. දැන් ඔයාගේ ගිණුමට මුදල් එකතු වෙලා තියෙවි. 
දැන් ඔයා මෙි CardPay ක්‍රමය නැතිව දෙවැනියට තියෙන ක්‍රමය තෝරාගත්තනමි එන්නේ පහත ආකාරයේ පිටුවක්. එතනින් ගියානං පහළ දාලා තියෙන විස්තර අනුගමනය කරන්න. හැබැයි හොදම හා පහසුම ක්‍රමය තමයි CardPay ක්‍රමය
A =  මෙතන ඔබ තැන්පත් කරන්න බලාපොරාත්තුවෙන් ඉන්න මුදල් ප්‍රමාණය. රැපියල් වලින් එහේම දාන්න යන්න එපා. උදාහරණයක් විදියට දාන්න යන්නේ USD 100 ක් නමි 100 ක් කියලා දාන්න.

B =  අංක 16 ක් තියෙන කාඩි පතේ අංක ටික මෙතන දාන්න ඔනි. හිස්තැන් තිය තිය දාන්න යන්න එපා. එක දිගට දාන්න.

C =  Expiration Date එක කාඩි එකේ උඩු පැත්තේ තියන මාසයයි අවුරැද්දයි සදහන් වන ස්ථානය. ඔය කාඩි නමිබර් එකට යටින් ඇති 11/17 , 10/17 වගේ එකක් අන්න ඒක තමයි මෙතන දාන්න ඔනි. 

D = CVV2 කොඩි එක කියන්නේ කාඩි එක පිටිපස්සේ පැත්තේ තිබෙන අවසාන අංක තුන. එහේම නැත්තං ඔබට ලබා දීලා තියෙන කාඩි පතේ රහස්‍ය අංකය. 

E = මෙතන මුල් නමයි අවසාන නමයි දාන්න. 

හරි දැන් Add Funds කියන එක කිලික් කරානමි ස්වංකියවම එවේලේම මුදල් ගිණුමට එකතු වෙනවා.


(මෙතනදි හොදින් මතක තියා ගන්න. ඔයාලා කාඩි එකේ විස්තර දාලා ADD FUNDS කිලික් කරාට පස්සේ OTP කියලා එකක් ඇහුවොත් හෝ එහේම නැතිනමි SEND PASSWORD කියලා එකක් ඇහුවොත් ඒ කියන්නේ මෙි ගනුදෙනුව සහතික කිරීමට අදාලව බැංකු විසින් අලුතින් හදුන්වා දුන් ක්‍රමයක්. ඒ කියන්නේ ඒ එන වින්ඩෝ එකේ ඇති Send Password Or Send OTP කියලා එකක්. මෙික කිලික් කරාට පස්සේ කෝඩි එකක් එනවා ඔයාගේ ජංගම දුරකථනයට. ඊට පස්සේ ඒ දුරකථනයට එන කෝඩි එක අර අපිට කලින් ආපු වින්ඩෝ එකේ එන් හිස් කොටුවට එන්ටර් කරාම විතරයි ගනුදෙනුව සමිපුර්ණ වෙන්නේ. එහේම කරේ නැතිනං ගණුදෙනුව කිසි ලෙසකින්වත් සමිපුර්ණ වෙන්නේ නැතිබව හොදින්ම මතක තියා ගන්න. ඔයා ඔයාගේ ජංගම දුරකත අංකය බැංකුවට දැනටමත් ලබා දි නැතිනමි මෙික බැංකුවට කතා තරලා සක්‍රිය කර ගන්න ඔනි ඔනෑම අන්තර්ජාතික ගණුදෙනුවක් කරන්න කලින්. ඔයාට කෝඩි එකක් ආවෙි නැත්තං ඒ කියන්නේ ඔයා බැංකුවට ඔයාගේ දුරකථන අංකය දීලා නැ. අන්න ඒ නිසා ඔයාගේ බැංකුවෙි කාඩි සෙන්ටර් එකට කථා කරලා මුලින්ම ඒක කරගෙන ඉන්න ඔනි. කථා කරලා කියන්න OTP කෝඩි එක ආවෙි නැ කියලා. එතකොට එයාලා උදවි කරාවි.)
02. Neteller අන්තර්ජාල බැංකු ගිණුම හරහා මුදල් තැන්පත් කිරීම

මේ ගිණුම හදාගන්න විදිය හා විස්තර මම ඊළග ලිපියෙන් දාලා තියෙනවා. මෙි ක්‍රමයත් හරි පහසු ක්‍රමයක්. මුදල් ලබා ගැනිමෙදි ඉතාමත් පහසුවෙන් විනාඩි ගනනක් ඇතුලත Ezcash ක්‍රමය හරහා ඔයාට මුදල් ලබා ගන්න පුලුවන් දැන. දැනට ඔයාට මෙම ගිනුමක් නැත්තං ඉස්සෙල්ලා ඒ ලිපිය කියවලා ඒ ගිනුම හදාගෙන සහතික කර ගෙන මුදල් නෙටිලර් ගිණුමට තැන්පත් කර ගෙන ඉන්න. හරි මුදල් තැන්පත් කරන්න යන්න කලින් ඔබ තැන්පත් කරන්න යන මුදල් ඔබේ Neteller ගිණුමේ තිබිය යුතුයි. ඊට පස්සේ යන්න Nordfx හි Funds Deposit කියන තැනට. එකේ තියෙනවා Neteller ලොගෝ එක. එක කිලික් කරන්න. කිලික් කරාට පස්සේ පහත ආකායේ එකක් එයි. 

දැන් මෙකේ 12 Digit Account ID කියන්නේ ඔයාගේ neteller Account Number එක. ඒක ඇති නෙටිලර් ගිණුමේ උඩම. එහේම නැතිනමි neteller ගිණුම හදපු ඉමෙල් ඇඩිඩ්‍රස් එක උනත් දාන්න පුලුවන්. 6-digit Secure ID කියන්නේ ගිණුම හදපුවාම ඔබට ලැබෙන රහස්‍ය අංකය. එක එතන දාන්න. ඊට පස්සේ තැන්පත් කරන්න හිතාගෙන ඉන්න මුදල දාලා execute කරාම මුදල් ස්වංක්‍රියවම තැන්පත් වෙනවා. 

මුදල් ලබා ගන්නා ආකාරය(money Withdraw) 

                         මුදල් තැන්පත් කළාට පස්සේ ඔයා ගණුදෙනු කරලා ලැබෙන ලාභ මුදල් ලංකාවට ලබා ගන්නා ආකාරයත් මම මේ එක්කම කියලා ඉන්නමි. මුදල් තැන්පත් කරනවා වගේම හරිම ලේසි. කිසි කරදයක් නැ. දැන් ඔයාට මෙි මුදල් ලබා ගැනිම ක්‍රම කිහිපයකට කරන්න පුලුවන්.

1. අපි මුලින්ම හදා ගත්ත නෙටිලර් ගිණුම හරහා මුදල් ලබා ගැනීම

2. Nordfx හරහා කෙලින්ම ඔබගේ බැංකුවටම මුදල් ලබා ගැනීම

3. ඔබ සෘජුව කාඩි පත් හරහා මුදල් තැන්පත් කරත් දැන් වෙන ඔනෑම ක්‍රමයකින් මුදල් ලබා ගත හැක. 

දැන් අලුතින් පනවලා තියෙන අන්තර්ජාතික රේගුලාසි අනුව Nordfx හරහා සෘජුවම bank wire මගින් මුදල් ලබා ගන්නවානමි ඒ සෑම කෙනෙකුටම Passport එක අනිවාර්යෙන්ම තිබිය යුතුයි යන නීතිය Nordfx විසින් ඉවතර කරන්නට කටයතු යොදමින් පවතින බව දැන ගන්නට ලැබි තිබෙි. එබැවින් ඉදිරි සති කිහිපය පසු වු විට බැංකුවට මුදල් ලබා ගැනීම සදහා ඔබට පාස්පොර්ටි එකක් තිබිම අත්‍යාවශ්‍ය නොවෙි.  


Nordfx හරහා කෙලින්ම
 ඔයාගේ ලංකාවේ තියෙන බැංකු ගිණුමට දින 4 ක වගේ කාලයකින් මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඒ සදහා ඔබ Withdraw කියන එක කිලික් කරන්න කලින් තව එක දෙයක් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔබ ගණුදෙනු කරන විට ඔබගේ මුදල් තියෙන්නේ Account Balance එකේ නෙමෙයි. මුදල් තියෙන්නේ MT4 Balance එකේ. මොකද ඔය MT4 balance කියන එක තමයි අපි ගනුදෙනු කරන මෘදුකාංගයත් එක්ක සමිබන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ලාභ ලබලා සල්ලි ගෙන්න ගන්න හදන කොට MT4 Balance එකේ තියෙන මුදල් වලින් ඔයාට ගෙන්න ගන්න අවශ්‍ය කරන ප්‍රමාණය ඉස්සෙල්ලාම Account Balance එකට Transfer කර ගෙන ඉන්න ඔනි. එතකොට තමයි Withdraw කර ගන්න පුලුවන් වෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව MT4 balance තියෙන්නේ ගණුදෙනු කරන්න විතරක් නිසා. Account Balance එක තියෙන්නේ සල්ලි ගන්න , වෙන ගිණුමකට යවන්න ආදි දේවල් වලට. පහත රෑපය බලන්න.  ඔය ලින්ක් ටික තියෙන්නේ ගිණුමෙි දකුණු පැත්තේ පහළට වෙන්න. 

 දැන් මුදල් ලබා ගැනීම සදහා අපි ඉස්සෙල්ලාම අපේ MT4 balance එකෙන් account Balance එකට මුදල් ලබා ගෙන ඉන්න ඔනි. එකට ඔයා ඉස්සෙල්ලාම ඔය පළමු වෙනියට තියෙන එක කිලික් කරන්න ඔනි. ඔය මම රතුපාට ඊතලයකින් පෙන්නලා තියෙන එක. ඒක කිලික් කළාම ඔයාට පහත ආකාරයේ එකක් ලැබෙවී. 

 දැන් ඔයා ඔයාට ගන්න අවශ්‍ය මුදල මෙකේ තියෙන amount කියන තැන දාලා Withdraw Fund කියන එක කිලික් කරන්න ඔනි. එකතොට ස්වංක්‍රීයවම ඔයාගේ account balance එකට මුදල් බැර වෙනවා. දැන් ඉතින් සල්ලි ගන්න පුලුවන්. ඒකට ඔයා නැවත මුල පිටුවට ගිහිල්ලා එහි FINANCIAL OPERATION එකේ තියෙන WITHDRAWAL හරි දකුණු පැත්තේ කොළ පාටින් තියෙන WITHDRAWAL කියන එක හරි කිලික් කරන්න. එවිට ඔයාට පහත ආකාරයේ පිටුවක් ලැබේවි. 

මුදල් ලබා ගැනීම සදහා දැන් ඔයාට ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්න පුලුවන්. ඒ ක්‍රම දෙක ගැනම මම පැහැදිලිව පහතින් දාලා තියෙනවා. එකක් තමයි  Bank Wire Transfer හරහා මුදල් ලබා ගැනීම. අනික තමයි neteller හරහා මුදල් ලබා ගැනීම.  ඔය මම ඊතල වලින් ඒක පෙන්නුමි කරලා තියෙනවා.

01. Bank Wire හරහා මුදල් ලබා ගැනීම

 බැංකුවට මුදල් ලබා ගැනිමේදි භාවිතා කරන්න ඔනි ක්‍රමය තමයි මේ. ඒකට bank Wire Transfer කියන එක කිලික් කරන්න ඔනි. මොකද අර මං කලින් කිවිවා වගේ මුදල් කෙලින්ම බැංකුවටම ගන්න වනමි ගන්න තියෙන ක්‍රමට මේක නිසා. ඔයා ඒක කිලික් කලාට පස්සේ තවත් පිටුවත් ලැබේනවා. එකේ තියෙන්නේ ඔයා මුදල් ගෙන්න ගන්න බැංකු ගිණුමේ විස්තර දෙන්න. 

 දැන් මෙතනදි ටිකක් කල්පනාවෙන් පුරවන්න ඔනි. වැරදි , නොගැලපෙන විස්තර දාන්න බෑ. මොකද මුදල් ගෙන්වා ගැනීමක් නිසා එයාලා සියලුම විස්තර හරිද කියලා බලනවා. පහත උපදෙස් බලන්නකෝ. 

  • Account Name - : ඔබගේ දැන් bank account ගිණුමේ නම. මේ නමි ඔයාගේ nordfx ගිණුමේ නමටත් සාමාන වෙන්න ඔනි. 
  • Account Number  - :  Bank Account Number එක. 
  • Address -: ඔයාගේ ලිපිනය. මේ ලිපිනය ඔයාගේ nordfx ගිණුමේ ලිපිනයටත් සාමාන වෙන්න ඔනි.  
  • Bank Name - : HNB / Sampath / Seylan /Bank Of Ceylon .......etc 
  • Bank Address - : HNB bank , colombo 
  • Swift Code - : මෙක ජ්‍යාත්‍යන්තර මුදල් හුවමාරැ වලදි බැංකුවක්  හදුනා ගන්නා සුවිසේෂි කෝඩි එක්ක. ඔයා ඔයාගේ බැංකුවෙන් ඇහුවොත් එයාලා කියාවි ඔයාට මේ Swift Code එක. 
  • Amount - : සල්ලි ගන්න ප්‍රමාණය. මතක තියා ගන්න bank Wire වලදි අවම ලබා ගත හැකි ප්‍රමාණය $ 200 (නව කොන්දෙසි සහ පහසුකමි මෙම ලිපියේ පහළින්ම ඇතුලත් කර ඇත) neteller හරහා මුදල් ලබා ගන්නවානමි ඔනෑම ප්‍රමාණයක් ($20 ට වැඩි)
  • Currency - : කියන එකට USD කියලම තියන්න. 
  • Comment - : මුකුත් අවශ්‍ය නැ. 

                          දැන් මේ විස්තර පුරවලා Submit කලාට පස්සේ ඔයාට ඔයාගේ PIN number එක ඇතුලත් කරන්න පිටුවක් ලැබේවි. මුදල් ගන්නනමි අනිවාර්යෙන්ම මේ පින් නමිබර් එක ඔයා ලග තියෙන්නම ඔනි. PIN නමිබර් එක ඔයා ඔයාගේ ගිණුම විවෘත කර ගද්දි ලැබෙන විස්තර වල ඇති. ඒක ඔයා මෙතන දාලා SUBMIT කලාම ඔයාගේ Withdrawal request එක හරි. දැන් දින තුනක් හෝ 5 ක් වගේ ඇතුලත වගේ මුදල් ලංකාවට එවි.

02. Neteller හරහා මුදල් ලබා ගැනීම. 


දැනට තිනෙ පහසුම ක්‍රමය. වාසි ගොඩක් තියෙනවා මේ හරහා මුදල් ලබා ගැනිමෙදි. එකක් තමයි පැය කිහිපකින්ම neteller ගිණුමට මුදල් ලබා ගත හැකි වීම, ඒ වගේම ලංකාවෙි භාවිතා වන Ez Cash ක්‍රමය හරහා ක්ෂණිව ඔබට මුදල් ඔබගේ ez cash ගිණුමට ලබා ගත හැකි වීම. (Bank wire හරහා ලබා ගන්නේනමි International Bank විසින් $ 25 ක් අයකරනු ලැබේ).  

හරි දැන් Neteller වෙත මුදල් ලබා ගැනිමටනමි ඉහත පිටුවේ ඇති Neteller කියන එක කිලික් කරන්න ඔනි. එතකොට පහත ආකාරයේ එකක් ලැබෙයි. 

 දැන් මෙතනදි Amount එකට ඔබ ලබා ගැනීමට කැමති මුදල් ප්‍රමාණය, සහ Email කියන තැනට ඔබගේ neteller ගිණුමි ඉමෙල් ලිපිනය ඇතුලත් කර continue කිලික් කරන්න. ඊට පස්සේ එහි තවත් පිටුවක් ඔබට Nordfx PIN නමිබර් එක ඇතුලත් කරන්න. ඒ PIN නමිබර් එක ඔබට lakforex වෙතින් ලැබුනු ගිණුමි විස්තරවල ඇති ඔබ ගිණුම විවෘත කර ගත්තේ OPEN MANUAL ACCOUNT හරහා නමි. ඔබ‍ෙ OPEN ACCOUN හරහා තනිව ගිණුමි විවෘත කර ගත්තානමි අපි ඔබට කියලා තිබුනා ඒ එන පින් නමිබර් එක අනිවාර්යෙන්ම සේවි කර ගන්න කියලා. දැන් එක දාලා ඉදිරියට ගියාම සාමාන්‍ය දවසකින් වගේ මුදල් Neteller ගිණුමට ඇවිල්ලා තියෙයි. දැන් ඉහතින් සදහන් කරපු Ez Cash කුමයට ඔබට මුදල් ලබා ගන්න පුලුවන්. 
මුදල් තැන්පත් කිරීම හා ලබා ගැනීම සමිබන්ධ විශේෂ නිවෙිදනයයි

2017/04/16 වන දින සිට මුදල් තැන්පත් කිරීම හා ලබා ගැනීම සමිබන්ධව නව පහසුකමි කිහිපයක් Nordfx විසින් හදුන්වා දි තිබේ. එය මුදල් තැන්පත් කිරීමි හා ලබා ගැනිමි වලිදි ඔබට වඩාත් පහසු වනු ඇත. පහත දක්වා ඇත්තේ එම පහසුකමි පිළිබද විස්තරයයි. 

  • කාඩි පත් මාර්ගයෙන් සෘජුව මුදල් තැන්පත් කිරීමෙිදි කලින් තිබු Card Verification දැන් අවශ්‍ය නැත. නමුත් මුදල් තැන්පත් කරන කාඩි පත ඔබගේම නම සදහන් ඔබටම අයිති කාඩි පතක් විය යුතුය. 

  • මුදල් ලබා ගැනීමෙදි පනවා තිබි මුදල් තැන්පත් කල ක්‍රමය මුදල් ලබා ගැනීමෙි ක්‍රමයට සමාන විය යුතුයි යන නීතිය දැන් නැත. නමුත් කාඩි පත් වලින් මුදල් තැන්පත් කර එවා Neteller , Skrill ආදි අන්ර්ජාල බැංකු ක්‍රම හරහා ලබා ගන්නෙන්මි Nordfx හි ඔබෙි ඊමෙල් ලිපිනය Neteller or Skrill ඊමෙල් ලිපිනයට සමාන විය යුතු බව සලකන්න. එසේම එම අන්තර්ජාල බැංකු ගිණුමි අනිවාරයෙන්ම Verified වි තිබිය යුතුය.

  • Bank Wire හරහා මුදල් ලබා ගැනිමෙි අවමය - $ 200 ක් ලෙස දක්වා තිබු නීතිය දැන් නැත. දැන් ඔබට $ 100 ක් වුවද ඔබගේ Withdrawal Request එක ලබා දි පසුව Nordfx වෙත දැනුමි දිමෙන් ලබා ගත හැක. (නමුත් $ 200 ට අඩු ප්‍රමාණයක් ලබා ගැනිමෙිදි අන්තර්ජාතික බැංකු විසින් $25 ක කොමිස් මුදලක් අය කරන බව සිහි තබා ගන්න.)

  • ඔබ කාඩි පත් වලින් මුදල් තැන්පත් කරනු ලැබුවත් දැන් ඔනෑම මුදලක් Neteller , Skrill ආදි අන්ර්ජාල බැංකු ක්‍රම හරහා ලබා ගැනිමට අවස්ථාව සලසා දි ඇත. අප ඔබට අනුමත කරනුයේ neteller බැවින් ඒ හරහා ඔබට Ez Cash ක්‍රමය භාවිතා කර මුදල් ලබා ගැනිමි කළ හැකිය. (මෙය $ 25 ක් ගේවා බැංකුවට මුදල් ගෙන්නනවාට වඩා ඔබට වඩාත් ලාභ දායි වෙි) නෙටිලර් ගිණුමක් විවෘත කිරිමි හා භාවිතා කිරීම සමිබන්ධ තොරතුරැ සදහා මෙම ලිපිය කියවන්න

  • $ 500 ට වැඩි මුදලක් වුවද Neteller , Skrill ආදියෙන් ලබා ගැකි වුවත් එම ප්‍රමාණයට වඩා මුදලක් ලබා ගන්නේනමි අප අනුමත කරනුයේ Nordfx Bank wire ක්‍රමයයි. 

මේ සමිබන්ධය ගැටලු තියෙනවනමි අහන්න පුලුවන්. අපි ඊළග ලිපියේ ඉදලා ගනුදෙනු කරන ආකාරය බලමු.  

HTML Comment Box is loading comments...