lakforex කියන්නේ දැනට අවුරැදු දෙකාහාමාරකට කලින් හරියටම 2012.08.05 වෙනිදා ආරම්භ කරපු ලංකාවේ Forex Trading කරන්නට කැමති බොහෝ පිරිසකට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න හදපු Free Education website එකක් කියලා කවුරැත් දන්නවා. මේ ආපු කාලය තුල 6000 කට අධික පරිසක් සාර්ථක මුදල් උපයන්නන් බවට පත් කරන්න හැකි වුනා.  එයින් සමහරක් අය උපදෙස් නිසි පරිදි පිළිනොපැදපු නිසා තමන්ගේ ගිණුමි නැති කර ගත්තා. හැබැයි ඒ බොහෝම සුළු පිරිසක්. මේ 6000 ඇතුලත ගත්තෝ ඒ පිරිස 150 කටත් අඩුයි. හැබැයි විශේෂම කාරණය මේ 6000 ඇතුලේ තවත් විශේෂ කණ්ඩායමක් සිටිම. lakforex හරහා පළකරපු ලිපියකින් එක් අපි අවධාරණය කලා තමන්ගේ ගිණුමි ශේෂය $ 10000 ට ලගා කරගන්න කැමති අයට උපදෙස් වගයක්. මෙන්න මේ විදියට උපදෙස් අරගෙන අද වන විට තමන්ගේ ගිණුමි ශේෂය $ 10000 ට වඩා සාර්ථකව පවත්වාගෙන යමින් සාර්ථකව මුදල් උපයන 97 දෙනෙක් අපි සමග ඉන්නවා කියන එක බොහෝ සතුටින් මතක් කරන්න ඔනි කාරණයක්. 2015 පටන් ගන්න අවස්ථාව වෙන්න කලින් අපි හිතාගෙන හිටියේ මෙම ප්‍රමාණය හරියටම 100 ක් වෙයි කියලා. නමුත් 100 වුනේ නැති එක තරමක දුකක් වුනත් 97 ක් ඉන්න එකනමි විශාල සතුටක්. මොවුන්ට අමතරව අනෙක් සියලුම අය සමහරක් $ 5000 ට අඩුවෙන්, $ 2000 ට අඩුවෙන් , $ 1000 ට අඩුවෙන් , මුදල් උපයන අය. කොහෝම වුනත් 97 දෙනෙක් $ 10000 ට වැඩියෙන් ගිණුමි පවත්වා ගමින් අති සාර්ථකව මුදල් උපයන කාරණය බොහෝ පිරිසකට වැදගත් වෙයි. මොකද Forex කියන්නේ නිසි අවබෝධයක් ඇතිනමි , හොදින් අධ්‍යනය කරනවානමි අති සාර්ථකව මුදල් උපයන්න පුලුවන් පහසු ක්‍රමයක්. මෙ 97 දෙනා අතර ඉන්න සාමාජිකයන් $ 1000 කින් තම ගිණුම ආරමිභ කරපු අය වීමත් විශේෂයක්.


මෙසේ සාර්ථවක මුදල් උපයන්න ඔබටත් අවශ්‍යනමි


කිසිම කෙනෙක් අකමැති වෙන්නේ නැ සාර්ථව මුදල් උපයන්න. ඔබටත් සාර්ථකව මේ වගේ මුදල් උපයන්න ආශාවක් ආවනමි හොදින් මතක තියා ගන්න, උනන්දුවෙන්, කැපවිමෙන් මේ පිළිබදව අධ්‍යනය කිරිම ඉතාම වැදගත්. ඒ වගේම $ 1000 කින් වගේ ගිණුම ආරමිභ කරනවනමි වඩාත් හොදයි. ඔබට හොදින් මුදල් උපයන්න අවශ්‍යනමි එදා වගේම අදටත් හෙටටත් අප ඔබට ලබා දෙන සියලුම උදවි සමිපුර්ණයෙන්ම නොමිලේ ඒයාකාරයෙන්ම ලැබෙිවි. අවශ්‍ය වෙන්නේ ඔබේ උන්නදුව , කැපවිම විතරයි. සාර්ථක Forex Trader කෙනෙක් විදියට සාර්ථකව මුදල් උපයමින් සාර්ථක ලාභයකට යන්න lakforex වෙබි අඩවිය ඔබට හැම උදවිවක්ම ලාබදෙනවා ඒදා වගේම. 


Admin

www.lakforex.com

Comment Box is loading comments...