ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස

අපි කලින් ලිපියෙන් මේ සමිබන්ධව විශාල ලෙස කථා කරා මතක ඇති. ඒ සමිබන්ධව මතක නැතිනමි නැවත වරක් එය අධ්‍යනය කිරීම ගොඩක් වැදගත්. මොකද සල්ලි දාලා ගණුදෙනු කරන්න හිතාගෙන ඉන්න අයට ඒ ලිපිය ආරමිභයක් විදියට ගොඩක් වැදගත්. මොකද මේ ලිපි පෙළ ලියන්නේ සැබැ ලෙසම මුදල් උපයන්න පුහුණු කරන්න ලිපි පෙළක් මිසක් නැති කර ගන්න නොවෙන නිසා. අනිත් කාරණය ඉතින් මම හැමදාම කියන එකක්. ඒ කියන්නේ අධ්‍යනය වැදගත් කියන එක. 


හරි කොහෝම නමුත් මේ ලිපියට එන්න කලින් 

දැන් ඔයාට ඔයාගේ Real Account වලට මුදල් දාන්න කාලේ ඇවිල්ලා. මොකද මේ ලිපියෙන් එහාට ඔයාට Demo account භාවිතා කරලා වැඩක් නැ. හැබැයි මෙි කියා දෙන ක්‍රම පුහුණු ගිනුමි වල විතරක උත්සහ කරලා බලන්න. රියල් වලට සල්ලි දා ගන්න කියන්නේ ගිහින් ගණුදෙනු කරන්න කියන එක එහේම නෙවෙයි.  සමහරක් ක්‍රම මේ Demo account වලින් භාවිතා කරන්න බැ. මොකද ඔයාලාට පහසු වෙන්න මම තව මෘදුකාංග කිහිපයකුත් නොමිලේ ඊළග ලිපියේ ඉදලා ලබා දෙනවා. එවා ප්‍රධාන වශයෙන්ම මිල ගනන් ඉහළ පහළ යෑම පෙන්වන මෘදුකාංග. ඉතින් එවා භාවිතා කරන්නත් Real Account එකක් ඔයාට තියෙන්න ඔනි. නැතිනමි Demo Account වලට ඒවා වැඩ කරන්නේ නැ. අනික් කාරණය තමයි ඊළග ලිපියේ ඉදලා සියල්ල සාමාජිකයන්ට පමණයි. මොකද මේවන කොට අර හොර, වංචාකාරයින් පිරිසක් මේ වෙබි අඩිවය තවත්වන්න උත්සහකරන නිසා. තොරතුරැ කොල්ලකන්න උත්සහ කරන නිසා. 

මුදල් තැන්පත් කර ගනිමුද ? 

      හොදයි. මම ඉහතින් කිවිවා වගේ දැන් ඔයා ගිණුමට මුදල් දා ගන්න කාලේ හරි. ගිණුමි විවෘත කර ගෙන ඉන්න අය බලන්න පහත දේවල් හරිද කියලා.


1. Document Verification 
2. Card Verification  කියන අවස්ථා දෙක හරියට කර ගත්තද තියලා. ඔය ඒකට අමාරැ අය ඉන්නවනමි මගේ Skype Line එකට ඇවිල්ලා වැඩි විස්තර දැන ගන්න. Skype Address එක lakforex. ඒ වගේම මේ පිළිබදව මම කිලින් දාලා තියෙන ලිපියෙනුත් විස්තර ගන්න පුලුවන්. http://www.lakforex.com/8-softdown.php

        ඔන්න ආයෙත් කියනවා දැන් මෙතනදි මුදල් දා ගන්න කියන්නේ ගණුදෙනු කරන්නම නෙමෙයි. ඊළග ලිපිවලට යන්න උදවිවක් වෙන්න සහා ඒ මෘදුකාංග භාවිතා කරන ආකාරය පිළිවෙළට ඉගෙන ගන්න. මොකද සමහරැ බයයි නේ තවම පුහුණු මදි කියලා. මෙතනදි අපි කරන්නේ මුදල් තැනපත් කරලා තියෙන එක විතරයි. Trading කරන්න අවශ්‍ය නැ. ඉතින් එහේනමි මුදල් නැති වෙන්න විදියක් නැනේ. මොකද බිස්කටි පැකටි එකක් ගෙනැල්ලා ළග තියාගෙන හිටියා කියලා ඒක ඉවර වෙනවද ? නැනේ. ඒක ඉවර වෙන්නනමි කන්න ඔනි. ඒ වගේ තමයි මුදල් තැන්පත් කළා කියලා ගණුදෙනු කරන්නේ නැතිනමි ඒ මුදල් අර බිස්කටි පැකටි එක වගේම නිකන් තියෙනවා අපි ගනුදෙනු කරන්න ආරමිභ කරනකමි. ඉතින් එහේනමි බය වෙන්න අවශ්‍ය නැනේ. හරි දැන් ඔය පුලුවන් අය පුලුවන් උපරිම ගාණක් දාගන්න. මෙි වගේ ගිණුමට මුදල් දාන ආකාරය මම ඉදිරි ලිපියක සදහන් කරලා තියෙනවා.  ඒක බලලා ඒ විදියට මුදල් තැන්පත් කර ගන්න. ගැටලු තියේ නමි අහන්න. 

අවදානමි බැහැර කිරිම පිළිබදව තවදුරටත් 

        හොදයි අපි දැන් කලින් ලිපියෙන් කතා කළ එක මතකයි නේ. ඒක ඔයා නැවත වරක් අධ්‍යනය කරන්න අපහසු නමි. මම දැන් මේ ලිපියේන් කියලා දෙන්නේ එතන ඉදලා ඉතුරැ ටික. දැන් අපි ඉතා සුලු ගණනය කිරිමක් කරලා අපේ අවදානමි කලාපය අපි දැන ගත්තනේ. ඒ කියන්නේ අපි යොදවන මුදලට සාපෙක්ෂව අපිට ලැබෙන අවදානමි කලාපය. නැවත උදාහරණයකින් මතක කරනවනමි අපි 
  • $ 50 - 500 pips 
  • $ 100 - 1000 Pips 
  • $ 200 - 2000 Pips

     ආදි වශයෙන් ඉහළට. අපි යමි කිසි ගණුදෙනුවක් යමි කිසි මිළ ගනනකදි 0.01 Lot Size එකෙන් Open කරන තැන ඉදලා අපිට ඒ ගණුදෙනු තියා ගන්න පලුවන් කලාපය Open Price එකේ ඉදලා තියන Pips ප්‍රමාණය තමයි මෙතනදි කියන්නේ. හැබැයි මෙ කලාපය අපිට වැදගත් වෙන්නේ ලාභ ලැබෙන පැත්තට නෙමෙයි. ඒ කියන්නේ Take Profit පැත්තට නෙමෙයි. අනෙක් පැත්තට. අනෙක්් පැත්ත කියන්නේ Stop Loss පැත්තට. අපි දාන්නේ Buy Order එකක් නමි අපිට මේ කලාපය වැදගත් වෙන්නේ පහළ පැත්තට. අපි දාන්නේ Sell Order එකක්නමි අපිට වැදලත් වෙන්නේ වෙළද පොළ ඉහළ යන පැත්ත. මොකද ඔයා දැන් හොදටම දන්නවනේ ආලාභ ලැබෙන්නේ මොනද පැත්තටද කියලා. අන්න ඒ පැත්තට තමයි අපිට මේ කලාපය අතිශයින් වැදගත් වෙන්නේ. පැහැදිලි නේද ? දැන් ඔයාට මේ කලාපය පිළිබදව හොද අවබෝධයක් තියෙන්න ඔනි ලාභ ගන්න සැබැ අවශ්‍ය තාවයක් ඔයාට තියෙනවනමි.  

අවදානමි කලාපයේ වාසි

        මේ අවදානමි කලාපය භාවිතා කිරීමේ හා දැනගෙන සිටිමේ ප්‍රධාන වාසි ගණනාවක් අපිට තියෙනවා. එකෙන් ප්‍රධාන එක තමයි අපේ ගිනුමේ (තැන්පත් කර ඇති ප්‍රමාණයට ) ගණුදෙනු දැමිය හැකි ප්‍රමාණය පිළිබදව අවබෝධයක් ලැබිම. ගිණුම අවනශ්‍ය ප්‍රමාණය වඩා මුදල් වෙළද පොළට නොවැටිම තවත් වාසියක්. එසේම නොදැනුවත්වම ඔයාගේ ගිනුම පාලනයක් ඇති වීමත් අනෙක් වාසයයි. මොකද ඔයා හොදට දන්නවා ගොඩක් අය තම ගිණුම වල තියෙන මුදල් නැති කර ගන්නේ ඇයි කියලා. ප්‍රධානම කාරණය තමයි හරි අවබෝධයක් එක්ක සිමාව නොදැන සිටීම. ඉතින් ඊට පස්සේ වෙන අයට තමන්ගේ මේ වැරැද්ද එයාලා කියන්නේ නැ. කියන්නේ Forex වැරදි කියලා. 

      අනෙක් කාරණය තමයි මේ අවදානමි කලාපය සමග ගණුදෙනු කරන ඔයාට ඉතා විශේෂ ක්‍රමයක් මගින් වෙළද පොළ ඉහළ පහළ යැමි පවා දැන් ගන්න පුලුවන්. ඒක බොහෝ වැදගත් ක්‍රමයක්. හැබැයි ඒක ටිකක් විශාල මාතෘකාවක් නිසා ඒක මට ලියන්න වෙන්නේ ඊලග ලිපියේ ඉදලා. 

අවදානමි කලාපය මගින් ගිණුම පාලනය කර හැටි 

          හොදයි මෙකත් ඔයාට ඉතා අවශ්‍ය කාරණයක් මෙන්ම නිසි පරිදි නිතරම ලාභ ගන්න අතිශයින් වැදගත් දෙයක්. අපි සරල උදාහරණයකින් බලමු අපේ යොදවන මුදලට සාපෙක්ෂව ගිණුම කොහෝමද නිසි පරිදි පාලනය කර ගන්නේ කියලා. මොකද නිසි පරිදි පාලනය කරන ගිණුම සියල්ලම නිතරම ගන්නේ ලාභ මිසක් ආලභ නෙමෙයි. 

උදා - : යමි කිසි පුද්ගලයෙක් තම ගිනුමට $ 100 ක් යොදා ගනුදෙනු විවෘත කරන්නේ 0.01 lot size එකෙන් කියලා හිතමු කෝ. 
පහත දැක්වෙන ආකාරයට මොහු විසින් 1.3053 දි 0.01 න් EUR/USD මුදල් කාණ්ඩයෙන් Buy Order එකක් විවෘත කළා යැයි සිතමු

එවිට පහත විස්තර එම ගණුදෙනුවට අදාලව සිදුවේ. 

Opening Account Balance - $ 100

Lot Size = 0.01

වෙළද පොළට වැටෙන් මුදල් ප්‍රමාණය = සාමාන්‍ය $ 6.5 ක්. 

ගිණුමේ අවදානමි කලාපය = Pips 1000 

ගිණුම සමිපුර්ණනේම නැතිවි යාම සදහා වෙළද පොළ = 1.2053 දක්වා පහත බැසිය යුතුයි. (හේතුව විවෘත කරලා තියෙන්නේ Buy Order එකක් නිසා. මේක Sell Order එකක් වුනානමි ගිණුම සමිපුර්ණයෙන්ම නැතිවි යාම සදහා වෙළද පොළ 1.4053 දක්වා ඉහළ යා යුතුයි. )

      දැන් මේ විස්තර අනුව ඔයාට පේනවනේ මේ විවෘත කරන ලද ගණුදෙනුව පමණක් තිබුනොත් ගිණුමට කිසිම අවදානමක් පහසුවෙන් වෙන්නේ නැ කියලා. මොකද වෙළද පොළ ගමන් කරන්නේ මම අර කලින් ලිපියක කිවිව Mountain System එකට නිසා එක පාර වෙළ පොළ විශාල වශයෙන් පහළ වැටෙන්නේ නැ. වැටෙනවනමි ටික ටික තමයි පහළ වැටෙන්නේ. දැන් මේ එක ගණුදෙනුව තියෙද්දි පාලනයක් නොදැනුවත්වම වෙනවා. නමුත් තව ගණුදෙනුවක් දැමිිමොත් මොකද වෙන්නේ. අන්න ඒ අවස්ථාවේදි තමන්ගේ ගිණුම අවදානමකට ලක්වෙනවා. අපි හිතමු මේ පුද්ගලයා මේ විවෘත කරපු ගණුදෙනුව මෙහෙමම තිබෙද්දි තවත් ගණුදෙනුවක් විවෘත කළා කියලා. ඒ කියන්නේ වෙළද පොළ තව ටිකක් පහළට ආවට පස්සේ තවත් Buy Order එකක් Open කළා නමි , 

දැන් මේ ගණුදෙනුවටත් 0.01 විවෘත වෙනවා වගේම තමයි අර උඩදි අපි ගත්ත ගණුදෙනුවේ විස්තරත් තාම තියෙනවා. මොකද මේ පුද්ගලයා මේ දෙවනි Order එක දාලා තියෙන්්නෙත් පළමු ගණුදෙනුව ඉවර කරලා නෙමේ. ඉතින් දැන් මේ ගිණුමේ ගනුදෙනු ක්‍රියාත්මක වෙන්නේ කොහෝමද ? 


දෙවනි ගනුදනුවට අදාලවත් පහත පරිදි තමයි විස්තර වැටෙන්නේ. 


Lot Size = 0.01

වෙළද පොළට වැටෙන් මුදල් ප්‍රමාණය = සාමාන්‍ය $ 6.5 ක්.  

දැන් ගිණුම සමිපුර්ණයෙන්ම ඉවර වෙලා යන ප්‍රමාණය අඩුවෙනවා. = 500 pips 


          දෙවනි ගණුදෙනුව සමග දැන් අපිට කලින් තිබුනු 1000 ක අවදානමි කලාපය 500 ක් දක්වා අඩුවෙලා. ඇයි ඒහේ වෙන්නෙ. බලන්න කලින් ගණුදෙනුවෙත් අපි 0.01 Trade එකක් Open කරලා තියෙනවා. දෙවෙනි ගණුදෙනුවෙත් එහේමමයි. ඒ කියන්නේ දැන 0.02 Lot Size වලට සාමාන වෙන්න ගණුදෙනු මෙකේ තියෙනවා. එතකොට අපිට අවදානමි කලාපය ගණනය කරන්න පුලුවන් පහත පරිදි. 


200: 1 Leverage අවසථාවෙදි සැම 0.01 Lot Size එකක ගණුදෙනුවකදි සෑම Pips එකකටම ලාභය හෝ අලාභය = $ 0.1  නමි, 

එවිට සමිපුර්ණ $ 100 Account එකක් තුල = Pips 1000 යි. 

( මේ එක් ගණුදෙනුවක් පමණක් තිබෙන විට)


නමුත් අර පුද්ගලයා දෙවන ගණුදෙනුව විවෘත කළ විට


දැන් $ 100 ගිණුමේ 0.01 Lot Size ගණුදෙනු දෙකක් තියෙන නිසා සමිපුර්ණ Lot Size එකතුව = 0.02 

එක pips 1 කකට එක් ගණුදෙනුවකදි ලාභය හො අලාභය $ 0.1 = Pips 1000 යි.

නමුත් මෙහි ගණුදෙනු දෙකක් තිබෙන නිසා එම දෙකේම එකින් එකට එක Pips එකක් සදහා ලැබෙන ලාභය හෝ අලාභය = $ 0.2 

දැන් ගණුදෙනු දෙකක් ඇති විට අවාදානමි කලාපය = $ 100 බෙදීම $.0.2  = Pips 500 යි. 



     පැහැදිලියි නේද ? මේක හරි සරල දෙයක්. මම මෙතනදි උත්සහ කලේ අඩු අවදානමි කලාපයක් සහිත ගිණුමි වලිදි තන්හාවට ගිහිල්ලා වැඩි ගනුදෙනු එක පාර දාන්න හොද නැ කියන එක. මොකද මුලින් අපිට 1000 ක් තිබිබ අවදානමි කලාපය දෙවනි ගණුදෙනුවත් එක්ක 500 ක් වුනා. අපි තවත් එකක් දැමිමොත් මේ කලාපය තවත් අඩුවෙනවා. අවදානමි කලාපය අඩුවෙනවා කියන්නේ අපේ ගිණුම නැතිවෙන්න තිබෙන ඉඩ කඩ වැඩි කියන එක. ඒකයි මම කියන්නේ වැඩි මුදලක් ගිණුමට දාන්නේ නැති අය ලක්ෂ ගනන්නමි හොයන්න සුදානමි වෙන්න එපා. ඉතින් මේ සිදුවිමත් එක්ක ඔයාට දැන් මේ අවදානමි කලාපය සමිබන්ධ හොද අවබෝධයක් ලැබිලා ඇති


අඩු මුදල් ගීනුම සහිත සාමාජිකියින් පිළිපැදිය යුතු කොන්දේසි

  1. එක් ගණුදෙනුවක් එක්වරකට පමණක් යෙදවිම
  2. ගනුදෙනුවෙක් ඉවර වු පසු තවත් එකක් යෙදීම
  3. නිසි පරිදි අධ්‍යනය කර ගණුදෙනු යෙදීම
  4. ඉවසිලි වන්ත වීම
  5. අධික තන්හාවෙන් තොර විම
  6. 0.01 Volume එක පමණක් එක් ගණුදෙනුවක් සදහා උපරිමය ලෙස භාවිතා කිරීම

      ආදි කරැණු කොන්දේසි තමයි කොන්දේසි වෙන්නේ. මෙය නිසි පරිදි පිළිපදින ඔනෑම අයෙකුට දිනකට හොද ආදායමක් ගන්න පුලුවන් මේ ක්‍රමවේද අනුව. ඉතින් ප්‍රශ්ණ තියෙන අය පහළ Comment කරන්න. වංචාකාරයින්ගෙන් හා තොරතුරැ සොරා ගන්නන්ගෙන් ආරක්ෂා කිරම පිනිස ඊලග ලිපියේ ඉදලා සියලුම දැ සාමාජිකයින්ට පමණයි. එහේම කියලා මුදල් දාපු කාටවත් ප්‍රශ්ණයක් වෙන්නේ නැ. දැනටම් අපි හරහා ගිණුමි විවෘත කර ගෙන මුදල් තැන්පත් කරන ඉන්න අය lakforex My account එක්ක විවෘත කර ගෙන එක් verified කර ගන්න. ඊට පස්සේ ඒ සියලුම ලිපි බලන්න පුලුවන්. තවමත් ගිණුමි විවෘත කර ගෙන නැති අය අලුත් ගිණුමක් සදහා අයදුමිි කරන්න. ඊළග ලිපි වල ඉදලා අපි තවත් ගොඩක් ගැඹුරැ දේවල් ගැන සමිබන්ධව සවිස්තරව කථා කරනවා. 

    අර කථාවක් තියනවනේ “පිනන්න පුරැදු වෙන්න වතුරට බහින්නම ඔනි කියලා “ අන්න ඒ වගේ තමයි. ඉතින් මාත් එක්ක එකතු වෙලා වැඩ කරන අයට තමන්ගේම Lakforex My account එකක් දැන් විවෘත කරගන්න පුලුවන්. ඔයා තාමත් ගිණුමක් විවෘත කර ගෙන නැතිනමි කරැණාකර පහත Button එක කිලික් කරලා එකේ තියෙන ගිණුමි වර්ග දෙකෙන් එකක් විවෘත කර ගන්න. මේක මේ විදියට කරන්න සිද්ධ වුනේ ඔයාලගේම හොදට තමයි. මොකද මම මේ මහන්සියෙන් ලියන ලිපි බොහෝ ප්‍රමාණයක් වෙනත් පිරිසක් විසින් කොපි කර ගෙන තමන් සැකසුවා වගේ තැන තැන දාලා එ අයත් අධ්‍යාපනය ලබා දෙනවා මම දැකලා තියෙන හින්දා. අනුන්ට අධ්‍යාපනය ඒ විදියට දෙන කොට එ අයගෙන් එවා ඉගෙන ගන්න අය ගැන ආයේ කථා කරන්න දෙයක් තියෙනවද ?. තමන්ට දැනුමක් තියෙනවනමි තමන්ගේ ලිපි හදන්න පුලුවන් නේද ?. ඉතින් ඉස්සරහට මම දාලා තියෙන බොහෝ වැදගත් ලිපි වල ආරක්ෂාව වෙනුවන් හා ඒවා නියම අයට පමණක් ලබා දීම සදහා තමයි මම මේ විදියට කරන්න පෙළඹුනේ. හරි මෙම අයදුමි කරන real ගිණුමි විවෘත කර දුන්නට පස්සේ හෝ ඔබ විසින් විවෘත කර ගත්තට පස්සේ එක් Verify කරලා , මුදල් Deposit කරලා මට Skype වලින් දැනුමි දීමක් හෝ තමන්ම lakforex My account එකක් විවෘත කරලා ගිණුමි අංකය එතන ඇතුල් කරන්න පුලුවන්. අපහසුවක් තියෙනවනමි Skype , live  chat වලින් කරන විදිය අහන්නත් පුලුවන්. ඊට පස්සේ සුදුසුකමි නිසි ලෙස සපුරා ඇති ඔනෑම අයෙක්ට ඒ lakforex My account එක Approved කර ගන්න පුලුවන්. lakforex My account එක තුලින් ඔබට Advanced Forex Article , Daily Forex Analysis(Daily 2 time Update), Advanced Forex Signal , දිනපතා Economic calender News සිංහලෙන් ආදිය කියවීමට හා ලබා ගැනීම කරන්න පුලුවන්. lakforex නිල Skype ලිපිනය ( lakforex ). Demo account පුහුණු වන අයට එ්ක විතරක් තියාගෙන lakforex My account හදාගන්න බැරි බවත් මතක තියා ගන්න.  ඇත්තටම මෙතනින් එහාට ලිපි කිසිවත් පුහුණු ගිනුමි වලට වැඩක් නැ , භාවිතා කරලා ප්‍රෙයා්ජනයක් නැ.  ඇරත් සත්‍ය වශයෙන්ම විස්තර ඔනි වෙන්නේ මෙක කරන්නම කැමති කෙනෙකුටනේ. එහේම කෙනෙක් විතරනේ Money Deposit කරන්නේ. ඉතින් ඒ වගේ අයට ඔනෑම වෙලාවක උදවි කරන්න මම කැමති.  lakforex Membership සදහා අයදුමි කරන්න සුදුසුකමි තියෙනවද බලන්න මෙතනින් යන්න. තවමත් ගිණුමක් නොමැති අය හෝ සුදුසුකමි නොමැති අය ඉන්නවනමි කරැණාකර පහත button එක කිලික් කරලා නව ගිණුමකට අයදුමි කරන්න.

හැබැයි හොදින්ම මතක තියා ගන්න. ඔයා සත්‍ය ගිණුමට මුදල් දැමිමත්, අපි සාමාජිකත්වය ගත්තත්. අපි දාලා තියෙනව Advanced Article නිසි පරිදි අධ්‍යනය කරලා හොද අවබෝධයක් ලබා ගන්න තුරැ සත්‍ය ගිණුමි වල වැඩ කිරීම සපුරා තහනමි හොදේ. මෙි උපදෙස් වලට පිටින් සාමාජිකත්වය ගන්න කලින් සත්‍ය ගිණුමි වල වැඩ කරලා නමං සාමාජිකත්වයට අයදුමි කරන්න එපා. එහේම අයට කොහෝමත් සාමාජිකත්වය ලැබෙන්නේ නැ. ඒක නිසා දීලා තියෙන උපදෙස් අනුව මුදල් තැන්පත් කර ගෙන, සාමාජිකත්වයට අයදුමි කරලා ඒක අරගෙන ඔක්කෝම ලිපි කියවලා ඉවර වෙලා තමයි සත්‍ය ගිණුමි වල වැඩ කරන්නේ. හරිද. 

HTML Comment Box is loading comments...