පහසුවෙන් මුදල් නැත්පත් කර නැවත් ලබා ගැනීමට Online බැංකු ගිණුමත් විවෘත කර ගනිමු - 

මෙම මම අතර මැදින් ලියපු ලිපියක්. මොකද ඒකට හේතුව Nordfx.com සමාගම neteller අන්තර්ජාල මුදල් හුවමාරැ සමාගම සමග සහය දැක්විම.  ඉතින් මේකෙන් ඔයාලට ලැබෙන වාසිය තමයි ඉතාම පහසුවෙන් කිසිදු බලපෑමකින් තොරව Forex ගිණුමට මුදල් තැන්පත් කිරීමට හැකි වීමත් , ඔබ Forex මගින් උපයන මුදල් ඉතාම පහසුවෙන් ලංකාවෙි දැන් භාවිතා වන Ez Cash ක්‍රමයට ක්ෂණිකව ඔබගේ ජංගම දුරකථනය ලබා ගත හැකි වීම හා බැංකු ගිණුමි වලට මුදල් ලබා ගත හැකි වීම.   අන්න ඒක නිසා කිසිදු ගැටලුවක් නොමැතිව Forex වෙළද පොලේ ගණුදෙනු කරන්න පුලුවන්.

ඔයාලට පුලුවන් Neteller අන්තර්ජාල බැංකු ගිණුමක් අදම නොමිලේම විවෘත කර ගන්න ඔයාලට දැනටමත් එකක් නැතිනමි. ඒක නිසා කාගෙන්වත් , කිසිදු පාර්ශවයකින් ගැටලුවක් නැතිව 100% නිත්‍යානුකුලව ගණුදෙනු කරන්න ඔයා කැමතිනමි අදම මේ ගිණුමක් විවෘත කර ගන්න. ඒක මම ඔයාලට 100% ක් අනුමත කරනවා. ඒ වගේම මතක තියා ගන්න. මම මෙි ලිපිය අතර මැද පල කරන්න හේතුව ඔයාලා සත්‍ය ගිණුමි විවෘත කර ගන්න Open Manual Account හරහා දැන් අයදුමි කරලනේ තියෙන්නේ. ඉතින් ඒ ගිනුමි විස්තර ඔයාලට ලැබෙන්න සාමාණයෙන් දින 4- 5 ක් පමණ යාවි විශාල පිරිසක් අයදුමි කරන නිසා. අන්න ඒ නිකන් ගතවෙන කාලයේ ඔයාලට පුලුවන් මෙි ලිපියෙන් දාලා තියෙන විදියට Neteller ගිණුමි විවෘත කර ගෙන ඒක  verified කර ගන්න කටයුතු ටික කරන්න. මොකද අපිට අනිත් ඉදිරියට තිබෙන ලිපි අධ්‍යනය කරන්න අපිට පුහුණු ගිණුමක් අවශ්‍ය වෙන නිසාත් පුහුණු ගිණුමික් විවෘත කර ගන්න ඔයාලට අයදුමි කළ ගිණුමි විස්තර ඉමෙල් ලිපිනයට ලැබිය යුුතු තිසාත්. ඒක නිසා ඒ ගිණුමි විස්තර එනකං මෙි ලිපියේ තියෙන දෙවල් ටික කරන්න. පැහැදිලිනේ. ඒ වගේම තමි තවත් වැදගත් දෙයක් තියෙනවා මතක් කරන්න මෙි ලිපිය ගැන. මොකද මෙි ලිපියේ දැනට ඔයාලට කරන්න පුලුවන් දෙවල් හා අපි සත්‍ය ගිණුමි වල ගනුදෙනු කරනකොට කරන්න ඔනි දෙවලුත් ඇතුලත් කරලා තියෙන්නේ. ඒක නිසා ඒ ඔක්කෝම කියවලා පිස්සු හදා ගන්නනං එපා. ඔයාලා කරන්න ඔනිදේ තමයි දැනට අදාල වල දේවල් ටික විතරක් කරලා, පසුවට එන ඒවා පසුවට තියෙන එක. කියෙවිවට කමක් නැ. හැබැයි වැඩිය පසුවට එන දේවල් ගැන හිතන්න යන්න එපා. තේරැනාද ? 

අපි මෙකෙන් මොකක්ද කරන්න යන්නේ. 

ඇත්තටම අපි මේ කරන්න යන්නේ මුදල් නැත්පත් කිරීම හා ලාභ මුදල් ලබා ගැනීමට පහසු මාර්ගයක් හදා ගන්න. මෙ ගිණුම හරහා ඔයාට ඔයාගේ කාඩි එකෙන් මෙ ගිණුමට මුදල් තැන්පත් කරලා ඊට පස්සේ Nordfx ගිණුමට දාන්න පුලුවන්. ලාභ මුදල් ලබා ගන්න කොට Nordfx Account එකෙන් මේ ගිණුමට මුදල් යවලා ඔයාට Ez Cash Mobile Wallet පහසුකම මගින් හෝ බැංකුවට මුදල් ගන්න පුලුවන්. හරිම සරලයි. ඒ වගේම ඔයාට ඔනිනමි මෙයාලගෙන් නොමිලේ Virtual කාඩි පත් අන්තර්ජාලයේ ඔනෑම ගෙවිමක් සදහා කරන්න භාවිතා කරන්නත් පුලවන්. එකත් ලොකු වාසියක්. අනික ඔයාලගේ ගණුදෙනු ලොකේ කාටවත් බලන්න බැ වගේම 100% ආරක්ෂිතයි. එකත් ප්‍රබලම වාසියක්. 

Neteller අන්තර්ජාල බැංකු ගීණුමක් පහසුවෙන් විවෘත කර ගමු. 

මෙකට කලින් තව දෙයක්. මේ අන්තර්ජාල බැංකු සමාගම එයාලගේ අධි ආරක්ෂාව නිසා ගිණුමි  විවෘත කර ගන්නකොට ඔයා බොහෝම ප්‍රෙවේශමෙන් ඒක කර ගන්න ඔනි. මොකද එක්කෙනෙකුට ගිණුමි 2 ක් හදන්න බැ. එ වගේම බොරැ විස්තර දාන්න යන්නත් එපා. එහේම වුනොත් මුදල් ගන්න කොට අනිවාර්යෙන්ම ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම පරික්ෂා කරලා බලන්න කියලා බොරැවට ගිණුමි විවෘත කර ගන්නත් එපා. එහේම වුනොත් එයාලා නැවත ගිණුමි විවෘත කර ගන්න දෙන්නේ නැ. ඒක නිසා පළමු සැරෙන්ම පියවරනේ පියවර හරියාකාරව සත්‍ය විස්තර දාලා ගිණුම විවෘත කර ගන්න. 

පියවර 01 - 

මම පහත දාලා තියෙන Open Neteller Account කියන එක කිලික් කරලා ඒ වෙබි අඩවියට යන්න. හොදින් මතක තියා ගන්න ඔයා අලුතෙන් යන කෙනෙක් නමි පියවරෙන් පියවර යන්න මම දාලා තියෙන විදියට. එහේම ගියාට පස්සේ ඔයාට ලැබෙයි මම පහතින් දාලා තියෙන වගේ වෙබි පිටුවක්. 

මෙන්න මේ වගේ පිටුවක් තමයි ඔයාට ලැබෙන්න ඔනි.  

හරි මේ විදියට පිටුවක් ලැබුනනමි ඉතින් මෙකේ තියෙන Application එක පුරවලා තමයි අපි මෙි ගිණුම හදා ගන්න යන්නේ. හොදින් මතක තියා ගන්න ඔබට ගිණුමි දෙක තුනක් හදන්න මෙි අය ඉඩ දෙන්නේ නැ. ඒක නිසා හදන ගිණුම ඉතාම නිවැරිදිව කල්පනාකාරීව තොරතුරැ දෙපාරක් පරික්ෂා කරලා යොදවන්න වග බලා ගන්න. වැරදි විස්තර නමි කිසිම අවස්ථාවක දාන්න එපා. මොකද මෙ ගිණුමෙන් තමයි ඉස්සරහට මුදල් ගණුදෙනු කරන්නේ. ඒක නිසා වැරදි තොරතුරැ දැමිමොත් ප්‍රශ්ණ වැඩි වෙයි.  දැන් මම පහතින් විස්තර කරලා තියෙන අන්දමට නිවැරදි තොරතුරැ ඇතුලත් කරමින් මෙි ගිණුම හදා ගන්න. 

පියවර 02 - 

උඩින් දාලා තියෙන ආකාරයේ පිටුවක් ලැබුනනං ඔය පහතින් මම දාලා තියෙන ආකාරයෙන් තමයි විස්තර පුරවන්න ඔනි. 

  • ඉස්සෙලාම නිවැරදිව ඔබගේ Email ලිපිනය හා Password එක දෙපාරක් Create Password , confirm Password කියන තැන ටයිප් කරන්න. (මතක තියා ගන්න මෙතන Password එකක් හදා ගන්නකොට අපිට ඔනි ඔනි පාස්වර්ඩි දාන්න බෑ. අපි දාන Password එක මොක වුනත් ඒක ඇතුලේ අනිවාර්යෙන්ම අකුරැ 8 ඒ වැඩියෙන් තියෙන්න ඔනි. ඒ වගේම අපි දාන Password එක ඇතුලේ කොහේ හරි අවම 1 නමිබර් එකකුයි එක කැපිටල් අකුරකුයි තියෙන්න ඔනිමයි. එහේන නැති වුනොත් ඔයා දාන පාස්වර්ඩි එක ගන්නේ නැති වෙයි. උදා - lakForex1 (දැන් මෙි මම පෙන්වලා තියෙන Password එකේ අකුරැ 9 ක් තියෙනවා වගෙම් F අකුර එක කැපිටල් අකුරක් හා 1 කියන නමිබර් එකක්. පැහැදිලිද) )
     
  • Account currency එක හැටියට USD කියන එක තෝරා ගන්න. ඒක එන මුදල් වර්ග ලිස්ටි එකේ යටම දෙවැනියට ඇති. 
අනෙක් තොරතුරැ ටික මම පහත දාලා තියෙන ආකාරයට නිවැරදිව ටයිප් කර ගන්න. 


  • A = මුල් නමයි අග නමයි. මේ කියන්නේ සාමාන්‍යෙයන් භාවිතා වන නම. ඔය පරමිපරා වසාගමි එක්ක දාන්න ඔනි නැ.
  • B = සමිපුර්ණ නිවසේ ලිපිනය. නිවසේ අංකයත් එක්ක පැහැදිලිව සත්‍ය ලිපිනය මෙතන දාන්න. 
  • C = නගරය
  • D = පළාත (මෙකට ඉස්සරහින් තියෙන රට Sri lanka කියලත් තෝරාගන්න)
  • E = තැපැල් සංකේත අංකය.  ඒක හොයාගන්න පුලුවන් මෙතනින් ඔයාට - Click Here
  • ඊට පස්සේ Phone Number එකට අදලා රට (එකත් ලංකාවම තමයි) තෝරලා නිවැරිදිව දුරකථන අංකය සදහන් කරන්න. මෙතනිදි ඉදිරියෙන් රටෙි දුරතථන කෝඩි එක වැටෙන හින්දා ඔයා 7xxxxxxxxxx ආදි ලෙස ටයිප් කරාම ඇති. 
හරි දැන් මේ විස්තර ටික නැවත වරක් නිවැරිදිද කියලා බලලා JOIN NOW කිලික් කරන්න. ඊට පස්සේ ඔයාට ලැබෙන්නේ පහත ආකාරයේ පිටුවක්. ඒකේ තියෙනවා Secure ID කියලා එකක්. අනිවාරයෙන්ම මෙි Secure ID එක Note Pad එකකට කොපි කරලා එවලේම පහසු තැනක සේවි කරලා තියාගන්න පස්සේ භාවිතා කරන්න පුලුවන් වෙන ආකාරයකට. නැති කර ගත්තොත් ආයේ ගන්න බෑ. අනිවාර්යෙන්ම මෙි ලැබෙන Secure ID එක සේවි කර ගන්නනමි අමතක කරන්න එපා කියලා මම නැවත නැවත මතක් කරනවා. ඊට පස්සේ පහත තියෙනවා වගේ GO TO MY ACCOUNT කියන එක කිලික් කරන්න ඔනි.
පියවර 03 - 

දැන් ඔයා ඉන්නේ ඔයාගේ ගිණුමට ඇතුලු වෙිලා, මෙ පිටුවට ආවට පස්සේ අනිත් කොටස් ගැන බලන්න කලින් ඔය රතුපාට ඊතලයෙන් දක්වලා තියෙන ආකාරයට verify Your Account කියන එක කිලික් කරන්න ඔනි. 
දැන් ඊලගට එන්නේ ගිණුම verify කර ගැනීමට අදාල පියවරවල්. මෙි ටිකත් අනිවාරයෙන්ම කරන්න ඔනි වඩාත් පහසුවෙනි මෙි ගිණුම භාවිතා කර ගන්න අවශ්‍යනං. දැන් ඔයාට ඇවිල්ලා ඇත්තේ පහත ආකාරයේ පිටුවක්. එහි ඔය මම රතුපාටින් දක්වා කියෙන deposit funds කියන එක කිලික් කරන්න. මෙි ගිණුම ඔයා සහතික කරගන්න අඩුම ගානේ $ 20 ක් වත් මුලින් තැන්පත් කරලා තියෙන්න ඔනි. 
ඉහත deposit funds කියන එක කිලික් කරාට පස්සේ ඔයාට ලැබෙන්නේ පහත ආකාරයේ පිටුවක්. 
දැන් ඉහත ආකාරයේ පිටුවක් ආවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ තමන්ගේ කාඩි එකට අදාල වර්ගය තෝරාගෙන ඊළගට එන පිටුවෙිදි ඒ කාඩි එකේ විස්තර දාලා $ 20 ක් වගේ තැන්පත් කරන එක. එහේම තැන්පත් කරාට පස්සේ ඔයාට එයි මැසේජ් එකක් verification code එකක් දාන්න කියලා. ඒකට ඔයා කරන්න ඔනි. කාඩි සෙන්ටර් එකට කතා කරලා ඒක ගන්න එක. සාමානයෙන් මෙි කෝඩි එක එන්න දවස් දෙකක් වගේ යාවි. 

මෙකේ ආකාරයට. ඔබ භාවිතා කරන කාඩි පතේ වර්ගයට අනුව තියෙන කොටස තොරගෙන කිල්ක් කරලා සාමාන්‍ය අන්තර්ජාල ගෙවීමක් කාඩි පතින් කරන ආකාරයටම මෙකට මුදල් තැන්පත් කරන්න පුලුවන්. Visa Bebit , Visa Electron , Visa Credit card , Master card, මේ ආකාරයේ ඔයාගේ කාඩි එකෙත් ගහල තියෙනවා මොකක්ද කාඩි වර්ගය කියලා. ඒක බලන්න හරියට. සාමාන්‍යෙයන් ලංකාවේ ගොඩක් අය භාවිතා කරන්නේ අන්තර්ජාල ගෙවිමි සදහා විසා ඩෙබිටි කාඩි පත්. දැන් ඔයා කිල්ක් කරානමි පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා කාඩි එකේ විස්තර දාන්න. මතක තියා ගන්න. ඔයාට පුලුවන් ගිණුම Verified කර ගන්නේ නැතිව වුනත් උපරිම $ 100 ක් දක්වා ගනුදෙනු කරන්න. 

හොදින් මතක තියා ගන්න Security Number කියන්නේ කාඩි පත පිටු පස තිබෙන අංක 3 හෝ 4. Neteller සමාගමම මෙි පිළිබදව දාලා තියෙන විස්තරය මෙතනින් කියවන්න

මෙි ආකාරයට මුදල් තැන්පත් කරල ඉවර වුනාට පස්සේ අපිට පුලුවන් verification Step 2 එකට යන්න. අර මුල්ම පින්තුරයේ දාලා තියෙන ආකාරයට. ඔයා ගිහිල්ලා Create Security Question කියන එක කිලික් කරන්න ඔනි. ඒක කිලික් කරාම පහත ආකාරයේ පිටුවක් ඒවි.  
දැන් මෙි පින්තුරයේ තියෙන විදියට ඔයා නෙටිලර් වලින් දීලා තියෙන ප්‍රශ්ණ 3 ක් පිළිවෙළට තෝරාගෙන එකට අදාලව තමන්ගේ උත්තරය Security Answer කියන එකේ ටයිප් කරන්න ඔනි. හොදින් මතක තියා ගන්න. මෙි දාන ප්‍රශ්ණයි, ඒවට දාපු උත්තරයි අර මම උඩින් කිවිවා වගේ අර විස්තර දා ගත්තු Note Pad එකේම මතක ඇතිව Save කර ගන්න. අමතකනං කරන්න එපා. එහේම වුනොත් ප්‍රශ්ණයක් තමයි. මෙන්න මෙි ආකාරයට ප්‍රශ්ණ වලට උත්තර ටයිප් කරලා ඉවර වෙලා Save Question කියන එක කිලික් කරලා සේවි කරන්න. දැන් මුලික් verification step ටික හරි. දවස් දෙකකින් වගේ ඔයා අර කාඩි එකෙක්න අඩුවුනු ගාන අහගෙන දැමිමට පස්සේ ඔය verification Step 3 තියෙන SUBMIT IDENTITY VERIFICATION DOCUMENT කියන එක Active වෙයි. ඊට පස්සේ තමා Document Upload කරන්න පුලුවන් වෙන්නේ. හරි දැන් මෙි ටික පැහැදිලිනේ. ප්‍රශ්ණයක් තියෙනවං මෙි සමිබන්ධව අපේ ස්කියිප් එකට හරි ලයිවි චැටි එක්ට හරි ඇවිල්ලා අහන්න පුලුවන්. 
ඔයා සියලුම දේවල්මෙ හරියට කරාට පස්සේ එන document upload step එකේදි පහත ආකාරයේ Document එකක් Upload කරන්න.

  • ID or Passport or Driving License හි පැහැදිලි Scan Copy එකක්. (ලංකාවෙි දෙන NIC එක දැන් එයාලා සමරවිට භාෂාවෙි ප්‍රශ්ණයන් නිසා පිළිනොගන්න පුලුවන්. සමහර අවස්ථාවන් වල පිළිගන්නවා. සමහර අවස්තාවන් වල පිළිගන්නේ නැ. ඒ ඇයිද කියන්නනං දන්නැ ඉතින්. ඒක වාසනාව තමා. ඒක නිසා තියෙනවන් Passport or Driving License හරි භාවිතා කරන්න. NIC එක පිලිගත්තේ නැත්තං එයාලත් එකක් ඉමෙිල් මාර්ගයෙන් කථා කරලා බලන්න. සමහර විට සහතික කරලා දෙයි.  )
  • ලිපිනය සහතික කිරීම සදහා ලැබෙන කුමන හෝ බිලක පැහැදිලි පිටපතක්. (එයාලා ඉල්ලුවොත් පමණක් මෙක දාන්න)
මෙවා සුදනාමි කරගෙන තියාගෙන SUBMIT IDENTITY VERIFICATION DOCUMENT කියන එක ඇක්ටිවි වුනාට පස්සේ Upload කරන්න. දැන් වැඩේ හරි. දින 2 කින් හෝ 3 කින් ඔයාලගේ ගිණුම සමිපුර්ණයෙන්ම verified වෙයි සියලුම දේවල් හරියාකරව කර ඇතිනමි. 

(විශේෂ නිවේදනයයි - මෙි වන විට Neteller හි Net+ කාඩිපත ලංකාවෙි සිට අයදුමි කළ නොහැකි බව බොහෝ සාමාජිකයින් පිරිසක් කල දැනුමිදීම මත සොයා බැලිමෙිදි Net+ කාඩි පත් ශ්‍රිලංකාවෙන් පැමිණෙන නව සාමාජිකයන් හට ලබා දිමක් නෙකරන බව අනාවරණය විය. මෙි සමින්ධයෙන් අප තව දුරටත් Neteller සමාගම සමග අදහස් හුවමාරැ කර ගනිමින් පවතින බැවින් මෙි වන විට Net+ පත අයදුමි කරනා තැන ඔබට පෙන්වන්නේ නැතිනං එය අයදුමි කළ නොහැකි බව කරැණාවෙන් සලකන්න. මෙි හේතුව නිසා අප විසින් මෙම ලිපියට ඇතුලත් කරලා තිබුනු කාඩි පත ලබා ගන්නා ආකාරය සමිබන්ධ කොටස මෙි වන විට අප ඉවත් කර ඇත. දැනට කාඩි පත් ලැබි ඇති අයට මුදල් ලබා ගැනීමෙදි ගැටලුවක් ඇති නොවනු ඇති බව අපගේ විශ්වාසයයි.)

Neteller භාවිතා කිරිමෙින් ඔබට ලැබෙන වාසි - 

  • පැය කිහිපයකින්ම ඔබට ඔබේ මුදල් අතට ලබා ගැනිමි කළ හැකිය (බැංකුවට ලබා ගැනිමෙිදි අවම දින 5 ක්වත් ගතවිය හැක.) 
  • ඉක්මන් මෙන්ම 100% ආරක්ෂිතය
  • දැනට ලංකාවෙි භාවිතා වන Ez Cash ක්‍රමය හරහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් මුදල් ලබා ගත හැකි වීම.
  • මොවුන් විසින් ලබා දෙන Virtual Mastercard හරහා Ebay , අන්තර්ජාල බිල් ගෙවිමි හා කාඩි පතින් ගෙවිමි කළ හැකි ඔනෑම සේවාවක් හා සමිබන්ධ විමට හැකි වීම (ඔබේ කාඩිපත විශ්වාස දායි වෙබි අඩවි සදහා පමණක් භාවිතා කිරිමට වග බලා ගන්න) 
ආදිය ප්‍රධාන වෙි. 
ඔබ උපයන මුදල් Ez Cash ක්‍රමයට ලබා ගන්නා ආකාරය. 

ලංකාවෙි මෙි Ez Cash ක්‍රමය දැන් හරි ජනප්‍රියයි වගේම දැන් ඔයාලට පුලුවන් Neteller තුල ඇති ඔබගේ මුදල් ක්ෂණිකවම ඔබගේ Ez Cash ගිණුමට ලබා ගන්න. හැබැයි මතක තියා ගන්න මෙි ක්‍රමය භාවිතා කරන්න පුලුවන් Dialog, Hutch , Etisalat භාවිතා කරන ඔබට පමණයි. හරිම ලේසි. මුදල් ලබා ගැනීමට ඉස්සෙල්ලාම ඔයා කරන්න ඔනි මෙි Ez Cash ක්‍රමටය ලියාපදිංචි වෙලා ඔබගේ Ez Cash ගිණුම සක්‍රිය කර ගන්න එක. ලියාපදිංචි වෙන්න ඔයාගේ Dialog, Hutch , Etisalat දුරකථන වලින් #111# ඩයල් කරලා එන උපදෙස් පිළිපදින්න. ලියාපදිංචි වෙන ආකාරය සමිබන්ධව වැඩි විස්තර මෙතැනින්. 

ඔයා හරියටම ලියාපදිංචි වුනාම ඔයාගේ PIN ඒක මතක ඇතිව තියා ගන්න. මොකද ඒක ඔනි වෙනවා. පහත මම දාලා තියෙන්නේ මෙි ක්‍රමය මගින් මුදල් ලාබා ගන්න ආකාරය පිළිවෙළට. ඒ උපදෙස් පිළිපදින්න. 
  • ඔයාගේ Neteller ගිණුමට ඇතුල් වෙලා Money Out කියන එක තෝරාගන්න. 
  • ඉන් පසු එක පිටුවෙි Mobile Wallet කියන එක තෝරාගන්න. 
  • දැන් ඔයාට එතනින් එහාට යන්න Neteller Secure ID එක දාන්න එයි. ඒක එතන දාන්න. 
  • ඊට පස්සේ එයි Withdraw to your mobile wallet කියලා පිටුවක්. දැන් මෙතන ඔබට අවශ්‍ය මුදල දාන්න. සාමාන්‍ය Ez Cash ගිණුමකට ලබා ගත හැකි උපරිම මුදල රැපියල් 10000 ක් වන හින්දා මෙතන මුදල දානකොට වීශාල ගණන් දාන්න එපා. එක පැය 24 ක කාලසීමාවකට $70 ගානේ ගන්න කියලා අවශ්‍යනං උපදෙසක් විදියට මට ඔයාලට දෙන්න පුලුවන්. මුදල දාලා Continue කරන්න කලින් හොදින් බලන්න එම පිටුවෙි දිස්වන ඔබගේ ජංගම දුරකථන අංකය මෙි Ez Cash ක්‍රමයට භාවිතා කරන්න පුලුවන්ද ඒ වගේම ඔබගේ Ez cash ගිණුම දැනටමත් සක්‍රිය එකක්ද කියලා. එහේම නැතිනං ආපහු වමි පැත්තේ බාර් එකේ පෙන්වන Setting වලට ගිහිල්ලා ඔබගේ ජංගම දුරකථන අංකය වෙනස් කර ගන්න. 
  • ඒ ඔක්කෝම හරිනං ඔබට අවශ්‍ය ගාන දාලා Continue කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පෙන්නයි ඔයා දාපු ඩොලර් මුදල හා ඒය රැපියල් වලට exchange වු පසු එන මුදල. එතන රැපියල් ගාන 10000 ට වැඩිනං ආපහු ගිහිල්ලා ඩොලර් ගාන අඩු කරන්න. දැන් වැඩෙි හරි. දැන් ආපහු යටින් තියෙන Continue කියන එක කිලික් කරපු සැනින් ඔයාගේ Ez Cash ගිණුමට මුදල් ලැබෙයි. එ වගේම ඒ මුදල් පැමිණි බව දැනුමි දීමට ඔයාට SMS එකකුත් එයි. දැන් ඔයාගේ EZ Cash ගිණුමට මුදල් ඇවිල්ලා ඇති. 
මතක තියා ගන්න. සාමාන්‍ය EZ Cash ගිණුමකට (Classic Account) දවසකට ගන්න පුලුවන් උපරිම මුදල රැපියල් 10000 යි. ඒ වගේම පැය 24 ක් ඇතුලත එක වරකදි ඔබගේ අතට ලබා ගන්න පුලුවන් ගාන රැපියල් 5000. ඔබට 10000 ක් ලබා ගැනීමට අවශ්‍යනමි ඔබට දෙපාරක් මුදල් ලබා ගැනීම කරන්න වෙනවා එක පැය 24 ක් ඇතුලත. මෙි පැය 24 ක් ඇතුලත ඔබට මුදල් සාමාන්‍ය EZ Cash ගිණුමට ලබා ගනිමට හා මුදල් අතට ලබා ගැනීමට අදාල වන විස්තර. ඊළග පැය 24 දිත් ඔබට මෙි දේම කරන්න පලුවන්. එහේම බැලුවම සාමාණයෙන් මාසෙකට ඔබට රැපියල් 280,000 ත් 300,000 ත් අතර මුදලක් මෙි ක්‍රමය හරහා ගන්න පුලුවන්. ඔබට දිනකට මීට වඩා ලබා ගන්න අවශ්‍යනං Ez Cash Power ගිණුමක ලියාපදිංචි වෙන්නත් පුලුවන්. ඒකට ඔයා dialog අමතලා අදාල විස්තර දැන ගන්න.  දැන් ඔයාගේ මෙි EZ Cash ගිණුමට ආපු මුදල් ඔනෑම dialog, Etisatal මධ්‍යස්ථානයකින් වගේම ඔවුන්ගේ වෙබි අඩවියේ දක්වා ඇති ඔනෑම ස්ථානයකින් මුදල් ලබා ගන්න පුලුවන්. එ වගේම මෙම Ez Cash මුදල් ඔනෑම Commercial Bank ATM යන්ත්‍ර වලිනුත් දැන් ලබා ගන්න පුලුවන්.

Commercial Bank ATM

මෙි පහසුකම දැන් සක්‍රිය බව දැන ගන්න ලැබිලා තියෙනවා. ඒක නිසා දැන් ඔබට ඔනෑම Commercial Bank ATM යන්ත්‍රයකින්ද මුදල් ලබා ගැනිම කරන්න පුලුවන්. මෙි සදහා Commercial Bank ATM යන්ත්‍රයකට ගොස් තිරයේ “කාඩිපත් රහිත ගනුදෙනු“ තොරාගැනිමෙන් පසු Ez Cash ක්‍රමට තෝරා ගැනිමෙන් ඔබගේ Ez Cash මුදල් ලබා ගත හැකි.  

Neteller තුලට මුදල් තැන්පත් කරන ආකාරය - 

හරිම සරලයි. ඔයා ඔයාගේ Neteller ගිණුමට ඇතුලු වුනාම එකේ වමි පැත්තේ බාර් එකේ තියෙනවා Money IN කියලා එකක්. අන්න එතන කිලික් කරාම අර මුලින් අපි ගිණුම verified කර ගන්න මුදල් තැන්පත් කරන්න ගිය තැනටම එයි. එතනට ආවට පස්සේ ඉතින් ඒ අපි මුලින් කරපු ක්‍රමයටම ඔයාට තැන්පත් කරන්න අවශ්‍ය මුදල තැන්පත් කර ගන්න පුලුවන්

Neteller ගිණුම හරහා Nordfx ගිණුමට මුදල් තැන්පත් කරන ආකාරය.

මෙක හරිම ලේසි. දැන් අපි නෙටිලර් ගිණුමට අපි Nordfx එකට දාන්න බලාපොරොත්තු වෙන මුදල තැන්පත් කරාට පස්සේ. ඔයාට තියෙන්නේ කෙලින්ම Nordfx Account එකට ලොග් වෙන එක. අපි හිතමු ඔයා දැන් හදන්නේ $ 100 ක් දාන්න කියලා උදාහරණයක් විදියට. මුලින්ම Nordfx Account එකට Login වෙිලා එකේ FUND DEPOSIT Section එකට යන්න. ඒක කිලික් කරාට පස්සේ ඔයාට ලැබෙයි පහත ආකාරයේ පිටුවක්. එකේ් තියෙනවා Neteller Section එක. එකේ ඔය මුලින්ම තියෙන Icon එක කිලික් කරන්න.  

මෙතනින් පහළ කොටස ඔයාට දැන්මම අදාල නැ. ඒක නිසා මෙි අපි කරේ අපිට මුදල් ලබා ගැනීමට අවශ්‍ය වෙන එක් ගිනුමක් මුලින්ම විවෘත කර ගැනීම පමණයි. ඔයා හොදට පුහුණු ගිණුමි වල පහුණු වෙලා මුදල් උපන අවස්ථාවටත් ආවට පස්සේ මෙතින්න එහාට තියෙන දේවල් කරන්න.  
ඊට පස්සේ ඔයාට ලැබෙයි පහත ආකාරයේ පිටුවක්. හොදින් බලන්න. එකේ ඔයා ඔයාගේ Neteller විසතර ටික පුරවන්න ඔනි. 

A= මෙ 'A' අකුරෙන් දාලා තියෙන්නේ ඔයාගේ Neteller Account Number හරි Neteller Email එක හරි දාන්න ඔනි තැන. මෙතන Neteller Account Number එක දානවනමි වඩාත් හොදයි.

B= මෙි 'B' අකුරෙන් තියෙන්නේ ඔයාගේ Neteller Secure ID එක දාන්න ඔනි තැන. Secure ID එක ඔයා Neteller ගිණුම විවෘත කරද්දි ලැබෙනවා. මතකනේ මම කිවිවා ඒ විස්තර ඔක්කෝම සේවි කර ගන්න කියලා. අන්න ඒ Secure ID එක මෙතන දාන්න.

C= මෙි තියෙන්නේ තැන්පත් කරන්න බලාපොරොත්තු වෙන මුදල. $ 100 ක් නමි 100 ක් විදියටත්, $ 200 ක් නමි 200 විදියටත් දාන්න. $ මාර්ක් එක දාන්න අවශ්‍ය නැ.

මෙි ඔක්කෝම විස්තර හරියට දැමිමට පස්සේ, EXECUTE කියන Button එක කිලික් කරන්න. එචිචරයි. ඔයා දාපු විස්තර හරිනමි , එවලේම මුදල් Nordfx ගිණුමට තැන්පත් වෙිවි. 

Nordfx හරහා Neteller ගිණුමට මුදල් withdraw කරන ආකාරය.

මෙකත් හරිම ලේසි. මුලින් Nordfx Account එකේ Account Balance එකට MT4 Balance එකෙන් මුදල් දාගෙන ඊට පස්සේ withdraw කියන තැනට ගිහිල්ලා withdrawal Option එක විදියට Neteller කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාට ගන්න අවශ්‍ය මුදලයි, නෙටිලර් ගිණුම හදන්න දාපු ඉමෙල් එකයි, Nordfx PIN නමිබර් එකයි දාලා submit කරන්න විතරයි තියෙන්නේ. පැය කීහිපයකින්ම ඔයාගේ නෙටිලර් ගිණුමට නොර්ඩි එකෙන්  අදාල මුදල ඇවිල්ලා තියේවි. ඊට පස්සේ ඔයාට නෙටිලර් හරහා ලැබුනු ATM Card එක හරහා Master card Accept කරන ඔනෑම ATM Machine එකකින් මුදල් ලබා ගන්න පුලුවන්.  

HTML Comment Box is loading comments...