Forex ඉගෙන ගන්නට පෙර ඔබට ඇතිවන සාමාන්‍ය ගැටලු වලට පිළිතුරැ

මේ ලිපිය මම විශේෂයෙන්ම ලියන්න කල්පනා කලේ බොහෝ පුද්ගලයන් තුල පවතින් වැරදි දුර්මත හේතුවෙන්. මොකද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ Forex ඔය එකක මෘදුකාංග භාවිතා කරලා analysis වගේ දෙවල් භාවිතා කරලා මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් කියලනේ. මේ ඔක්කෝට කලින් කියන්න දෙයක් තියෙනවා. Forex කියන්නේ ඉතා හොදින් මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක්. එහේම බැරිනමි මේ ක්‍රමය මෙච්චර ලොකේ ජනප්‍රිය වෙන්නේ නැ. අනික් කාර්ණය තමයි මේක ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ ලෝක බැංකු වලින්. ඒ නිසා මේ ක්‍රමය පිරමීඩ ක්‍රමයක් වත් වංචාවක් වත් නෙමෙයි. 
එහේනමි මම පහතින් දාලා තියෙන් විස්තර එකින් එක කියවලා ඔයාගේ හිතේ තියන දුර් මත ටික අයින් කර ගන්න Forex real Trading කරන්න කලින්. 

Forex Trading කියන්නේ ඇත්තමට මුදල් උපයන්න පුලුවන් දෙයක්ද ? 

ඔවි අනිවාර්්‍යෙයන්ම. මෙකෙන් තමයි ඔය ආයෝජන මාර්ග වලින් හා එවැනි දේ වලින් පහසුවෙන් මුදල් උපයන්න බලාගෙන ඉන්න අයට කරන්න පුලුවන් හොදම දේ. වැඩි දෙයක් කරන්න ඔනිත් නැ. හරිම සරල දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. Demo ගිණුමි කියලා real Account කියලා වැඩි වෙනසක් නැ. එකම වෙනස පුහුණු ගිණුමි වල ලැබෙන බොරැ මුදල් පමණයි. අනිත් ඔක්කෝම සත්‍ය ඒවා. ඉදිරි ලිපි වලදි මෙ පිළිබදව ප්‍රාෙයා්ගිකව පුහුණුවක් ලබා ගන්නා හැටි කියලා තියෙන නිසා දැනට මේ ටික පමණක් මතක තබා ගන්න. කොහොම වුනත් මේ Forex Trading දැනට ලොකේ මිලියන ගණනක් ජනතාව භාවිතා කරනවා කියන එක අමතක කරන්න එපා. එ වගේම විශේෂයෙන් බැංකු පද්ධතිය. අද වන විට බැංකු වල ප්‍රධාන ඉපයීමි මේ Forex Trading. හැබැයි ඔය ගොඩක් අය මේ ගැන දන්නේ නැත්තේ ඒ ගැන අවබෝධයෙන් හොයලා බලන්නේ නැති නිසා. දැන් කවුරැ හරි කියනවනමි මෙකෙන් මුදල් උපයන්න බැ. මේක බොරැවක් කියලා. එහේනමි ඇයි බැංකු මේක ලොකුවටම කරන්නේ. පුලුවන්ද එකට උත්තරයක් දෙන්න ? අනික් කාර්ණය මේක සල්ලි තියෙන අයට ලෙකුවටම වගේම සුලු මුදලක් තියෙන අයට පොඩියටත් කරලා මුදල් උපය ගන්න තියෙන් ලොකේ හොදම ආයෝජන ක්‍රමය. 

ඇයි සමහරැ Forex Trading වලට බනින්නේ ? 

ඔක ඉතින් එක එක කෙනාගේ හැටියක්. ලංකාවේ ගොඩක් තැන් වලට ගිහිල්ලා ඔය Buy or Sell කරන්න පමනක් ඉගෙන ඇවිල්ලා අන්තිමට තියෙන සල්ලි ටික නැති කර ගත්තට පස්සේ ඉතින් එයාලා කරන්නේ හැමොටම බැන බැන යන එක. මොකද ලංකාවේ ගොඩක් අය උගන්වන්නේ අඩුම තරමේ තමන්වත් හරියට ඒක නොදැන. කොටින්ම උගන්වන අය ලෝක ආර්ථිකය පිළිබදව කිසිම දෙයක් දන්නේ නැ. දැන් ඔයා හිතයි මං මෙහේම කියන්නේ කොහෝමද කියලා. මං මෙහේම කියන්නේ දැනට සාමාජික වෙලා ඉන්න ගොඩක් අය දුන්න විස්තර අනුව. මොකද ගොඩක් අය ඔය තැන තැන තියෙන පංති වලට ගිහිල්ලා analysis , candle pattern , Indicator වගේ එකි නොකි අනෙක මෘදුකාංග වලින් පමණක් ගනුදෙනු කරන්න ගිහිල්ලා තමයි ඔය දේ කර ගෙන තියෙන්නේ. ඉතින් ඒක ඒ අයගේ වැරැද්ද නෙමෙයි. උගන්වපු කෙනාගේ වැරද්ද. හේතුව තමයි Forex Trading කියන්නේ මෘදුකාංගයක් නෙමෙයි. ඔය අපි ගණුදෙනු කරන්න MT4 භාවිතා කලාට ඒ ගනුදෙනු සදහා පමණයි. එතනින් එහාට මිල ඉහළ යයිද පහළ යයිද ? කියලා දැන ගන්න පුලුවන් මෘදුකාංග ලොකේ කොහේවත් නැ. මොකද ඔය මෙකි නොකි මෘදුකාංග වලට අනුව නෙවෙයි Forex Market එක එහා මෙහා යන්නේ. එ වගේම මෙ එකක මෘදුකාංග වලට දැන් මේක පහළ යයිද ඉහළ යයිද කියලා කියන්න බැ. ඒක නිසා ඔය අනිත් ගුරැවරැ වගේ මම candle Stick patter , Technical Analysis , Indicator වගේ එවා භාවිතා කරලා මුදල් උපයන්න පුලුවන් කියන එක සමිපුර්ණයේන්ම ප්‍රතික්ශේප කරන දෙයක්. එකයි මේ වෙබි අඩිය අනිත් ඒවායින් විශේෂ වන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නේ ලෝක ආර්ථිකය ගැන සරලව හදාරලා ඔයාම හිතලා හරියට ගනුදෙනු යොදන්න පුලුවන් බොහෝම ප්‍රෙයා්ගික ක්‍රමයක් ගැන. එකයි මගේ ඉගැන්විමේ ක්‍රමය. මොකද Forex Market එක නිරන්තයෙන් වෙනස් වෙන්නේ මේ කියන ලෝක සිදුවිමි මත නිසා. හරියට මුදල් උපයන්න කාට හරි ඔනිනමි මේ ක්‍රමය අනිවාර්යෙන්ම දැනගෙන්න ඉන්න වෙනවාමයි. මොකද මේ තමයි නිවැරිදිව මුදල් උපයන්න තියෙන් එකම ක්‍රමය. එහෙ ම නැනිව එක එක මෘදුකාග වලින් මුදල් උපයන්න ගියොත් වෙන්නේ අමාරැවේ වැටෙන්න. 

Lakforex.com Forex Trading පාඨමාලාව විශේෂ වන්නේ ඇයි ? 

ඔය මම උඩින් විස්තරෙදිත් කිවිවේ එකම තමයි. අනිත් අය උගන්වන්නේ එක එක මෘදුකාංග වලින් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් කියලා පෙන්වලා ඔයාව මුලාවට පත් කරන එක. මම කරන්නේ යමක් හිතලා කරන්න පුලුවන් විදියට උගන්වලා හිමින් හිමින් මේක හරියටම යන තැනට ඔයාව දාන එක. එකයි මගේ වෙනස. අද වෙනකොට 6000 කට අධික සාමාජිකයින් පිරිසක් සාර්ථක වෙලා ඉන්නෙත් මේ ක්‍රමය නිසයි. ඔයාම හිතලා බලන්න පඩි පෙලක එක පාර උඩම පඩියට නිගින්න ගිහිල්ලා බිමට වැටෙනවද ? නැතිනමි හිමින් හිමින් එක පඩිය පඩිය නැගලා පහසුවෙන් උඩට යනවද කියලා. මම දාලා තියෙන විදියට හිමින් හිමින් ගියාම කවදාවත් වැටෙන්නේ නැතිව ඉන්න පුලුවන්. අනිත් විශේෂ වැදගත් කමි තමයි 

1. සියලුම දැනුම නොමිලේ දීම
2. ගනුදෙනු සදහා අවශ්‍ය වන Forex Signal , News වැනි දේ නොමිලේම ලබා දීම
3. නොමිලේ සේවාවක් උනත් අවශ්‍ය උදවි සදහා Skype , Live chat වැනි පහසු කමි පවා ලබා දී තිබිම. 
4. ඔබගේ ගිණුමි සමිබන්ධව ඔනෑම උදවිවක් ලබා ගැනීමට ඇති හැකියාව. 

ආදි සියල්ලමි සමිපුරණයෙන්ම ඔබට ලබා දෙන් එකම සිංහල වෙබි අඩවිය මෙක විතරයි. අනික ඉතින් මේ දෙවල් මම කියන්නම ඔනි නැ. මේ වෙබි අඩවිය පිළිවෙළකට භාවිතා කරන ඔනෑම කෙනෙකුට මෙ දෙවල් පැහැදිලිවම දකින්න පුලුවන්. මොකද මෙකේ මම සියලුම ලිපි ලියලා තියෙන්නේ ඉතාම සරල භාෂාවෙන් කාටත් පහසුවෙන් තෙරැමි ගන්න පුලුවන් වෙන විදියට. එහේම කරාම තමයි එන කෙනෙක්ට හරියට මේක තෙරැමි කරලා දෙන්න පුලුවන් කම ලැබෙන්නේ. මොකද දන්න කෙනෙක්නමි ඉගෙන ගන්න එන්නේ නැනේ. දන්නේ නැති හින්දා තමයි මම පිළිවෙලට පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන් විදියට ඉතාම සරලව මෙක හදලා තියෙන්නේ. හැබැයි ඉතින් ආවට ගියාට කියවලා Forex කරන්නත් බැ. ඒකට මෙ වෙබි අඩවියේ ලිපි කියවන ගමන් ඒවා ඉතා හොදින් අධ්‍යනය කිරීම අතීශය වැදගත්. හේතුව තමයි මම ඔයාලව ඇඩ්වාන්ස් මිටිටම දක්වා ඇරගෙන යන්නේ හිමින් හිමින් බොහෝම සරලව නිසා. හරියට කියවලා අවබෝධ කර ගත්තේ නැත්තං මෙක ඔයාට හරියට කරන්න බැරි වෙනවා. ඒක නිසා හරියට මෙක ඉගෙන ගෙන හොදින් මුදල් උපයන්න ඔනි කියලා හිතාගෙන ඉන්න කවුරැත් හොදින් අධ්‍යනය කරන්න ඔනි බව මතක තබා ගන්න. 

ට මාසෙකට කොචිචරක් විතර උපයා ගන්න පුලුවන්ද ? 

එක එක එක්කෙනා ඉගෙන ගත්තට පස්සේ යොදවන මුදල අනුම තමයි තීරණය වෙන්නේ. මොකද Forex කියන්නේ නොමිලේ දෙන දෙයක් නෙමෙයි. මෙක කරන්න යමි කිසි මුදලක් මුලින් අපි දාන්න ඔනි. (මෙ මම කියන්නේ real Trading වලට ගියාට පස්සේ. මුලින්ම යන අයට කිසිම ගෙවීමක් නැතිව පුහුණු ගිණුම වලින් ඇති තරමි ගනුදෙනු කරලා පුහුණු වෙලා සල්ලි දාගෙන මුදල් උපයන්න පටන් ගන්න පුලුවන්. එක නිසා ඔය මුලින් යන්න හිතාගෙන ඉන්න අය කලබල වෙන්න ඔනි නැ මෙකට මුලින්ම යනකොටත් සල්ලි දාන්න ඔනිද කියලා. සල්ලි දාන්න ඔනි ඉස්සෙල්ලා හොදට පුහුණු ගිණුමි වලින් නොමිලේම පුහුණු වෙලා ඇත්ත හොදටම දැන ගෙන) සාමාන්‍යෙයන් $ 50 - $ 1000 ක් දක්වා අතර මුදලක් හරි ඊට වඩා මුදලක් හරි දා ගන්න පුලුවන් ඔයාට. සාමාන්‍යෙයන් $ 50 - $ 100 ත් අතර දාන අයට මාසිකව රැපියල් 15000/= වගේ වැඩි ආදායමක් ගන්න පුලුවන්. මෙ සාමාන්‍ය ඉපයීම. ඊට වඩා උපයන අයත් ඉන්නවා. $ 100 - $ 500 වගේ දාන අය උපරිම මාසික ආදායම $ 500 ඉහළ යන අවස්ථා තියෙනවා. ඉතින් මම මේ කිව්වේ සාමාන්‍ය ඉපයීම පිළිබදව දළ අදහසක්. කරන ඉපයීම තිරණය වන්නේ ඔයා කරන ගණුදෙනු අනුව තමයි. දැන් තව ගොඩක් අය අහන දෙයක් තමයි මෙ මුදල ගෙවන්නේ මටද කියලා. නැ..මෙක හරියට කොටස් වෙළද පොල වගේම තමයි. ඔයාලා මෙ සමාගමි වල ගිණුමක් විවෘත කරාට පස්සේ ඔලාටම වෙනම ගිණුමි විවෘත වෙනවා. එවයේ Invest කරලා තමයි එ වා හුවමාරැ කරමින් ඔයා මුදල් උපයන්නේ. මෙක වටහා ගන්න පුලුවන් පුහුණු ගිණුමි වලින් පුහුණු වෙනකොට. දැනට මේක මතක තියා ගෙන ඉදිරියට යන්න. 

අනික් ප්‍රධාන කාරණය තමයි ගොඩක් දෙනෙක් අහන්නේ තැන්පත් කරන්න සල්ලි හොයාගන්නේ කොහෝමද කියන එක. මෙක සමිපුර්ණයෙන්ම ව්‍යාපාරයක්. ඉතින් මෙක කරනවනමි ආයෝජනය කරන්න මුදලක් තියෙන්න ඔනි. ඔය අපිට සාමාන්‍ය සාමාජයේ වුනත් ව්‍යාපාරයක් නිකන් විවෘත කරන්න බැ වගේ තමයි. එහේම නැතිව මේකට සමිබන්ධ වෙලා කරන්න බැ. අනික ඉතින් ඇති තරමි මුදල් හොයන්න මුදල් යොදවන්න වෙනවා. නිසි පරිදි දීලා තියෙන් උපදෙස් අනුව යනවනමි ඉතින් හොදට උපයන්න පුලුවන් යොදවන මුදලටත් වඩා. මේක අතිශොක්තියෙන් කියන දෙයක් නෙමෙයි. පැහැදිලිවම කරන්න පුලුවන් දෙයක්. ඉතින් ඒක නිසා මුදලක් යෙදෙවිවට ප්‍රශ්ණයක් නැ. බලන්න අපි අනවශ්‍ය දේ වලට කොචිචර මුදල් නාස්ති කරනවද ? එවා එකතු කළානමි මෙකට $ 100 ක් නෙවෙයි වැඩි ගාණක් වුනත් දාන්න පුලුවන්. මොකද මෙකෙන් ඉපයීමි කරන්න පුලුවන් තැනක් නිසා තමයි යෙදෙවිවට බය වෙන්න දෙයක් නැත්තේ. 

මා යොදවන මුදල් ආරක්ෂිතද ? මෙ ආයතන විශ්වාසද ? 

100% ක්ම. ඔය ඉතින් ගොඩක් දෙනෙකුට මෙහෙම කිවිවට විශ්වාස නැ. එක නිසා ඔබ විසින්ම හෙයලා බලන්න. හැබැයි මම කියන්නේ මෙවා හොද විශ්වාස වන්ත දැනට ලොකේ තියෙන හොදම Forex Company අතරින් එකක්. අනික මෙයාලගේ ශාඛාවක් ඉන්දියාවෙත් තියෙනවා. ඉස්සහර ලිපි කියව ගෙන යනකොට ඒ විස්තර දාලා තියෙනවා. ඔයාම හොයලා බලන්න. මට කරන්න පුලුවන් දැනුම දෙන එක විතරයි. මුදල් උපයනවද නැද්ද කියන එක ඔයා තීරණය කරන්න. 

ඔනෑම රටක ඉදලා කරන්න පුලුවන්ද ? 

ඔවි. ඔයාට ඔනි තැනක ඉදලා මෙක කරන්න පුලුවන්. කිසි ප්‍රශ්ණයක් නැ. අවශ්‍ය වෙන්නේ අන්තර්ජාල සමිබන්ධතාවයක් විතරයි. ලංකාවේ හො වෙනත් රටවල ඉදලා

දැනට කොචිචර Forex Trading කරනවද ? 

වෙනම කරන අය ගැනනමි මම දන්නේ නැ. හැබැයි මෙ වෙබි සයිටි එකෙන් ඉගෙන ගෙන කරගෙන යන අයනමි 6000 ක් විතර සාමාන්‍ය වශයෙන් දැනට ඉන්නවා. මෙක නොමිලේ දෙන සේවයක් නිසා මම සාමාජිකයින් ගැන විස්තර තියා ගන්නේ නැ. මොකද එවා ඇත්තටම මට වැඩක් නැති නිසා. ඉතින් මම මේ කියන්නේ දැනට සාමාජික වෙලා ඉන්න සාමාන්‍ය අගය. මෙ 6000 අතර වැඩි පිරිසක් ලංකාවේනුත් වෙනත් රටවල් වලිනුත් තව ටික ටික ඉන්නවා. 

තව මුලිකව මේක ඉගෙන ගෙන යනකොට ඇතිවෙන ප්‍රශ්ණ තියෙනවනමි අහන්න පුලුවන්.
HTML Comment Box is loading comments...