Forex (ලෝක මුල්‍ය වෙළද පොල) භාවිතයේ වැදගත්කම

(දැන් ඉතින් වැඩේ පටන් ගන්න එන්න එන්නම ලං වෙනවා. මේ වෙනාකොට අවබෝධයක් ලැබෙන්න ඔනි. මොකද මේ Forex එචිචරම අමාරැ දෙයක් නොවෙන හින්දා. ඔය උත්සහවන්තයා ජයගනි කියලා තියෙනවනේ. අන්න එහේ ජය ගත්ත නිසා තමයි මම මේ වෙබි අඩවිය ඔයාලා හැමෝටම නොමිලේ දෙන්නේ. මේ ලිපියත් කියවන්නකෝ. මෙකෙන් මට කියන් ඔනිකම තියෙන්නේ ඔය තමන්ටවත් වැඩක් නැතිව නිකන් ඉන්න උදවියට මෙකේ වැදගත් කම ආපසු පාරක් පෙන්නලා දෙන්න.)
ලංකාවේ කොටස් වෙළද පොළ හැරැණු විට හුවමාරැ වෙළද පොළක් ලෙස අපට නිවසේ සිටම මුදල් ඉපයීය හැකි ක්‍රමයක් ඇතිනමි ඒ ලෝක මුල්‍ය වෙළද පොළ හෙවත් Forex Trading පමණි. එබැවින් මෙ නිවැරදි , ඉතා පහසු ඉපයීමි රටාව පිළිබදව බොහෝ දෙනක් තවමත් නිසි අවධානයක් යොමු කර නැත.(ඇත්තම කියනවනමි ගොඩක් අය බයයි. ඒකට හේතුව හරියට දන්නේ නැති කම. ඔය කොහෙන් හරි මොනවා හරි ටිකක් ඉගෙන ගෙන Forex කරන්න ගිහිල්ලා අනාථ වුනු අය තවත් අයව බය කරනවා. “ඔක මහ බොරැවක් “ “ඔකෙන් සල්ලි හොයන්න බැ “. අනේ මන්දා ඉතින් ලංකාවට හරි යයිද ?) මෙම ක්‍රමයන්ට මුලික පිවිසෙන්නන් සදහා මා විසින් මෙම ලිපිය සමිපාදනය කරනුයේ මෙහි ඇති වැදගත් කම ඔබට පසක් කර දීමටත් එහි නිසි පළ නෙලා ගන්නට අවශ්‍ය අවබෝධය ඔබට ලබා දීමටත්ය.

Forex Market හා කොටස් වෙළද පොළ 

Forex Market කොටස් වෙළද පොල ගණුදෙනු වලදි වෙනස් වන ආකාරය මා කලින් ලිපියකින් ඉදිරිපත් කර ඇත්තෙමි. එම ලිපිය මෙතනින් කියවන්න. කොටස් වෙළද පොල ලංකාවේ පවතින් ඉතා විශ්වාස දායි ආයෝජන මාර්ගයක් වුවද අද වන විට එය ලක් වි ඇති පසුබෑම මත වඩාත් හොද ලාභයක් ලබා ගත හැකියැයි සිතිය නොහැකිය.(ඔය කවුරැ හරි කොටස් වෙළද පොළ කරන්න හිතාගෙන ඉන්නවනමි කරන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න එක් හොදයි) ඔබ දන්නා අයෙකු හෝ කීපදෙනෙකු කොටස් වෙළද පොළ සමග සමිබන්ධ වී ඇතිනමි මෙහි සත්‍ය අසත්‍ය තාවය ඔබටම ඔවුන්ගෙන් අසා දැන ගත හැකි වනු ඇත. නමුත් මුල්‍ය වෙළද පොළ එසේ නොවේ. නිසි දැනුමක් සහිතව මෙයට යොමු වන්නේනමි ඉතා සුලු ආයෝජනයකින් වුවද විශාල ලාභයක් ලැබිමේ හැකියාව ඔබට ලැබේ.(මෙතනදි මම කිවිවේ ඔය රැපියල් 5000 ක් විතර Forex වලට දාලා ලක්ෂ ගනන් හොයන්න පුලුවන් කියන එක නෙමේ. එහේම හිතාගෙන් ඉන්න අය ඉන්නවනමි මේ වැඩේ එයාලට සුදුසු නැ හරිද ? ) කෙසේ වුවද මෙයට සමිබන්ධ වන්නට ගොස් නිකරැනේ මුදල් විනාශ කරගත් අයද ඔනෑතරමි අප අතර සිටි. එයට ප්‍රධාන හේතුව නමි මුල්‍ය වෙළද පොලේ වැරැද්ද නොව සුලු දැනුමක් ලැබු පමණින් එක එල්ලේ ගණුදෙනු කරන්නට යැමෙනි. බොහෝ පිරිසක් ලක්වෙන්නේ මෙන්න මේ තත්වයට වන අතර එහි ප්‍රධාන වගකීමද ඔහු විසින්ම ගත යුතු වේ. සියල්ල නැති කර ගත පසු වෙන කෙනෙකුට හෝ මුල්‍ය වෙළද පොළට බැනිමෙන් පළක් නැත. තමන් හරියට ඉගෙන ගත්තානමි , පුහුණු වුනානමි මෙසේ වන්නේද නැත. එසේම ඉතා සුලු ආයෝජනයකින් ආරමිභ කර විශාල ලාභයන් ලබන අයද එහා සමානව ඔනෑතරමි සිටිති. අනෙක් අතට කොටස් වෙළද පොල සදහ හොද ලාභයක් ලැබිමට නමි අඩුම තරමේ රැ 100,000 ක් වත් ඔබ විසින් ආයෝජනය කළ යුතුය. නමුත් මුල්‍ය වෙළද පොල එසේ නොවේ. ඔබට මෙ සදහා පිවිසිමට අවම $ 50(රැ 6400) ක් වුවද සැහේ. (මෙක මම දැමිමේ අවම ගාණ. හරි විදියට ඉතින් කරනවනමි $ 100 ක් වත් තිබෙන්න ඔනි. මොකද ප්‍රමාණවත් ආයෝජනයක් නොමැතිව ගනුදෙනු කරන්න යන එක එක පැත්තකින් අවදානමි, අනිපැත්තෙන් ලාභයකුත් නැ. අවාදනම මොකක්ද කියන එක ඉදිරි ලිපි කියවනකොට ඔයාට තෙරේනනේ පටන් ගනිවි. අනික් වැදගත්ම කාරණය හොදින් මතක තියා ගන්න. මේක ඉමනි වගේ ක්‍රමයක් නෙවෙයි. ඇඩි කිලික් කර කරන ක්‍රමයකුත් නෙවෙයි. මෙක පැහැදිලි මුළු ලොවම පිළිගත්ත වැදගත් ව්‍යාපාරියක්. ඉතින් එක කරන්න ආයජෙනයක් අනිවාර්යයි. හැබැයි ඇත්ත සල්ලි ආයෝජනය කරන්න කලින් ඔයාට හමිබවෙනවා පුහුණු ගිණුමි බොරැ සල්ලි එකක්. එකෙන් ගනුදෙනු කරලා හොද පුහුණුවක් ඇරගෙන සත්‍ය මුදල් දාලා ගනුදෙනු කරන්න පුලුවන්. දැන්මම මෙක ඔළුවට දා ගන්න ඔනි නැ. මම මේ කිවිවේ මතක තියා ගන්න. දැන ගන්න ඔනි ඒවා ඔක්කේම පිළිවෙළද දාලා තියෙනවා. ) 

නව ව්‍යාපාරයක් හා මුල්‍ය වෙළද පොල

ඔබ ව්‍යාපාරයක් ආරමිභ කිරීමට සිටින්නෙක්ද? එසේනමි මෙ ගැනත් සිතන්න. සාමාන්‍ය ව්‍යාපාරයක් යනු වියදමි යන වැඩකි. ඔබ ආරම්භ කරන්නේ වෙළද සැලක් යැයි සිතන්න. ඔබට විශාල මුදලක් , ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍ය වේ. ඔබ මෙ සියල්ලටම රැ මිලියනයක් ආයෝජනය කරන්නේනමි ඔබට විදුලිය සදහා , බඩු භාණ්ඩ සදහා හා අනෙකුත් වියදමි සදහා මාසිකවද මුදල් වැයවේ. ඔබගේ ලාභය තිරණය වන්නේ පැමිණෙන පාරිභෝගියන් මතය. අද පවතින් සාමාන්‍ය සාමාජය දෙස බැලුවහොත් නව ව්‍යාපාර ආරමිභ කරන්නට ගොස් කීදෙනෙක් නමි මුදල් විනාශ කරගෙන ඇත්ද? හොදයි ඔබ මේ මුදල් මුල්‍ය වෙළද පොළ වෙත යොදවා තිබුනානනමි කිසිදු අමතර වියදමක් නොමැතිව ඉතා විශාල ලාභයක් ඉපයීමේ හැකියාව ඔබට තිබිනි. ව්‍යාපාරික ස්ථානයන් , අමතර විදුලි වියදමි , අමතර වතුර වියදමි ආදි කිසිවක් නොමැතිව නිවසේ සිටම වුවද ඉතා වැදගත් ලෙස සිදු කිරීමට තිබුනි. නමුත් බොහෝ දෙනෙකුගේ මුදල් අහිමි වන තෙක් නිවැරදි මාවත ඔවුනට නොපනේ. (දැන් ඇයි මම මේක ගැනත් පැහැදිලි කරේ. හිතන්න. ඔබ ව්‍යාපාරයක් ආරිමිභ කරන්න හිතාගෙන ඉන්නවනමි ඔබට අනිවාර්යෙන් ලක්ෂ 5 කට වඩාවත් දාන්න වෙනවා. මෙ ගානෙක් ව්‍යාපාර කරන්න බැ තමයි. මම දළ වශයෙන් කිවිවේ. හැබැයි එ වගේ ගානක් අනිවාර්යෙන් යනවා. ඊට පස්සේ මෙහි ප්‍රධාන ආදායම තිර්ණය වෙන්නේ පැමිණෙන පාරිභොගිකයන් අනුව. ඒ එක්කම තරගකාරි ආයතනත් වැඩි. එවත් එකකත් තරගකරන්න වෙනවා. භෞතික වශයෙනුත් විශාල වෙහෙසක් ගන්න වෙනවා. නමුත් ඔබ හරියට ඉගෙන ගෙන මුල්‍ය වෙළ පොලට සමිබන්ධ වෙලා හිටියනමි ඔබට මෙි කිසි කරදරයක් නැ. අවශ්‍ය වෙන්නේ පරිඝණකයක් හා අන්තර්ජාල සබදතාවක් පමණයි. ලොකේ ලොකු සල්ලිකාරයෝ මෙන්ම, බැංකු , සාමාන්‍ය පුද්ගලයින් දක්වා මුල්‍ය වෙළද පොළට සමිබන්ධ වෙලා ඉන්නේ අන්න ඒ කියන පහසුව නිසයි. අවසානාවකට අපේ අයට තෙරෙන්නේ නැ. ඒක මිනිසුන්ගේ වැරැදිද් නෙවෙියි ලංකාවේ අධ්‍යාපන රාටාවේ වැරැද්ද. බොහෝ පිරිසකට අන්තර්ජාල පහසුකමි තිබුනත් ඒක නිසියාකාරව භාවිතා කරලා දැනුම ලබන්නේ කොහෝමද කියන සමිබන්ධ දැනුමක් නැ. ඒවා ගන්න නිසි අධ්‍යාපන ක්‍රමයකුත් ලංකාවේ තාම නැ. ඉතින් බොහෝ පිරිසක් මේ ගැන දන්නේ නැ.)

ඔබට මෙන්ම රටේ ආර්ථිකයටත් වැදගත්

අද වන විට ලංකාවට විශාල විදේශ විනිමයක් පැමිණෙන්නේ විදේශිය රටවල සේවය කරන ශ්‍රීලංකිකයන් විසින් උපයා අප රටට එවන මුදල් වලින්, විදේශිකයන් මෙරට තුල සිදුකරන ආයෝජන ,  විදේශිය ණය ගැනීමි ආදි ක්‍රම වලින්. මේ කුමන ක්‍රමයකින් ලංකාව විදේශ විනිමය පැමිණියත් එවා ලංකාවේ රැපියල විදේශ මුදල් සමග ස්ථාවර කර ගැනීමට අතීශයින් වැදගත් බව ඔබ දන්නවාද ?  අනෙක කිසියමි රටකට සියලුම භාණ්ඩ හා සේවා නිශ්පාදනය කර ගත නොහැකි බැවින් මෙ විදේශිය විනිමය අතිශයින්ම රටේ ආර්ථිකයට වැදගත් වේ. එසේනමි ඔබත් ලෝක මුල්‍ය වෙළද පොල මගින් උපයන්නේ විදේශිය මුදල් නේද? ඔවි..ඔබත් උපයන්නේ විදේශිය මුදල්. ඔබ ආදායම වශයෙන් එම ලාභ මුදල් අප රටට ගෙන්වා ගැනිමෙදි ඔබගේ ආර්ථිකයට ආදායමක් ලැබෙනවා සේම රටේ ආර්ථිකයටත් එමගින් මහගු සේවයක් ඉටුවන බව අමුතුවෙන් කිව යුතු නැ. අන්න ඒක තමයි අපි මුල්‍ය වෙළද පොලෙ ගණුදනෙු කිරිමේ අතිශියන්ම වැදගත් කාරණය. 

ලෝක මුල්‍ය වෙළද පොළ විශ්වාස වන්ත අයෝජන මාර්ගයක්ද ? 

ඔවි. ලෝක මුල්‍ය වෙළද පොල යනු ලොව තුල පවතින ඉතා විශ්වාස වන්තම හා දැවැත්තම මුල්‍ය අයෝජනයක් සහිත හුවමාරැ වෙළද පොළකි. මෙහි දිනකට ඩොලර් බිලියන 4000 ක් පමණ අති විශාල මුදලක් හුවමාරැ වේ. එසේම ලොව ප්‍රධාන පෙලේ බැංකු ආයතනද විශාල වශයෙන් සමිබන්ධ වන මෙම හුවමාරැ වෙළද පෙළ ලංකාවේ සියලුම බැංකු පවා ඉතා විශාල වශයෙන් සිදු කරයි. ඔබ මේ පිළිබදව තවමත් සිටින්නේ අවිශ්වාසයකින්නමි එය ප්‍රධාන වශයෙන්ම ඔබේ දැනුමත් සමග බැදි පවතින බව හොදින් මතක තබා ගන්න. ඒකට හේතුව මෙය ලොකේ ලොකුම මුදල් හුවමාරැ වෙළද පොළ නිසාත් එය නොදැන සිටිම තමන්ගේ වරදක් නිසාත්ය. යමි යමි සමාජිය හේතු මත ඔබ අවිශ්වාස කරන්නට හේතු යෙදුනත් මුල්‍ය වෙළද පොළ අවිස්වාස කරන්නට හැක්කේ කොටද ? මන්ද මෙය අවිශ්වාසනමි ඔබට කිසිම බැංකුවක්ද විශ්වාස කළ නොහැකි බවද මතක තබා ගන්න. කෙසේ වුවද ඔබට මුල්‍ය වෙළද පොළට සෘජුව සමිබන්ධ විය නොහැකි බැවින් ඔබ ප්‍රෙවශමි විය යුත්තේ නිසි පරිදි ලියාපදිංචි වි ඇති තැරැවිකාර ආයතනයක් සොයා ගැනිම සදහාය. දැනට මේ සදහා ලෝකයේම ඉතා ප්‍රසිද්ධ ආයතනයන් ප්‍රමාණයක් තිබෙන අතර ප්‍රවීණයෙකුගේ නිසි උපදෙස් නොමැතිව හිතුමතේ ආයෝජනයන් සිදුකිරීමෙන් වැළකි සිටිය යුතුය. ඔබ අයෝජනයක් සදහා තැරැවිකාර ආයතනයක් තෝරා ගැනිමෙදි ඔවුන් ලියාපදිංචි වි ඇති ආයතනයන්ද ? , පහසුවෙන් මුදල් ලබා ගත හැකි ආකාර මොනවාද ? හා එ වැනි දේ පිළිබදව අනිවාර්යෙන්ම අවධානය යොමු කල යුතුවේ. එබැවින් මේ සියල්ල ගත් කළ මුල්‍ය වෙළද පොල විශ්වාස වන්ත භාවය පිළබදව තවත් කථා කළ යුතු නැත. මේ සමිබන්ධ ඔබට අවශ්‍ය උපදෙස් හා තැරැවිකාර සමාගමි හි ලියාපදිංචි වන ආකාරය සමිබන්ධව ඉදිරි ලිපි වල පැහැදිලිව කරැණු දක්වා තිබේ. අනෙක් වැදත්ම කාරණය ලංකාවේනමි මේ තැරැවිකාර ආයතන නැ. මොකද ඒකට හේතුව ලෝක සිතියමත් එකක් ලංකාව බැලුවම ඔබට තෙරැමි ගන්න පුලුවන් වෙයි. ඒක නිසා මෙවා ලංකාවේ ලියාපදිංචිද ? ආදි මෝඩ ප්‍රශ්ණ කාගෙන්වත් අහන්න එපා. මොකෙද ලොකේ ලොකුම සමාගම යන්න ව ලොකු රටවල් තියෙද්දි පුංචි ලංකාවට එන්නේ නැති හින්දා. ඒක නිසා අපට ගනුදෙනු කරන්න වෙන්නේ ඔන්ලයින් ඔවුන් එකක් සමිබන්ධව. 

(ඔය ටිකක් internet එකේ හොයලා බැලුවනමි කාට කාටත් තෙරෙව් මේ මොකක්ද කියලා. හැබැයි ලංකාවෙත් සියලුම බැංකුත් මේක ලොකුවටම කරනවා කියලා සමහර විට ඒ අය දන්නේ නැතිව ඇති. එයාලා මේ අපි වගේ $ 100 - $ 200 කින් ගණුදෙනු කරන අය නෙමෙයි. කෝටි ගණන් වලින් තමයි එයාලා ගනුදෙනු කරන්නේ. අනිත් එක අව්ශවාසයෙන් නමි මේකට සමිබන්ධ වෙන්න එපා. මොකද ඒක ඔයාලගේ හිතටත් හරි නැති නිසා. ඔන්න ඉතින් මම මගේ රාජකාරිය කරනවා. ඒ කියන්නේ මේක හරියට කියලා දෙන එක. Forex හරියට කරනවද නැද්ද කියලා ඉතින් ඔයාලගේ තීරණයක් තමයි. ප්‍රශ්ණ ඔක්කෝම කෙමෙන්ටි කරන්න. පුලුවන් විදියට පිළිතුරැ දෙන්නමි. )
HTML Comment Box is loading comments...