Requirement For Get Lakforex Membership

  1. LakForex වෙබි අඩවියේ ගිණුමි විවෘත කර ගැනීම සදහා පළ කර ඇති ලිපියේ "Open Manual Account" හෝ “OPEN ACCOUNT" යන දෙකෙන් එකකින් ගිණුමක් විවෘත කර ගැනීම අනිවාර්ය වෙි.

  2. Verified කර ගන්නා ලද Nordfx ගිණුමක් වීමද අත්‍යාවශ්‍ය වෙි.

  3. එම ගිණුමට මුදල් තැන්පත් කර තිබිය යුතුය.

  4. වෙනත් සාමාගමි වල ගිණුමි සාමාජිකත්වය සදහා පිළිගනු නොලැබේ. 

  5. අවමය $ 100 ක් ඔබගේ ගිණුමේ තිබිය යුතුය

  6. වැඩි විස්තර ලබා ගැනීම සදහා Live Chat තුලින් හෝ Skype මාර්ගයෙන් ඔබට Chat කළ හැකිය.

  7. මේ ඉහත සුදුසුකමි නොමැතිව lakforex My account Approve කර ගත නොහැකි බව කරැණාවෙන් සලකන්න
  8. ඔබට මෙම සුදුසුකමි ඇතිනමි කරැණාකර Lakforex My Account එකක් සාදා ගන්න මෙතනින්. 
  9. lakforex My account සාදා ගත් පසු ඒ පිළිබදව නිතර නිතර අපව දැනුවත් කිරිමට අවශ්‍ය නැත. ඔබට නිසි සුදුසුකමි ඇතිනමි එය ස්වංක්‍රිවයම දින 1-2 ක් ඇතුලත සහතික වන අතර, සුදුසුකමි නැතිනමි ගිණුමි remove වි යනු ඇත. 

Lakforex Membership Service - Your benefit  

Lakforex හි සාමාජිකත්වය වන සැමට පහත සේවාවන් සමිපුර්ණයෙන්ම නොමිලේ ලබා ගැනීමෙි හැකියාව ලැබේ. 

  1. Read Advanced Level member Only Article
  2. Daily Advanced Forex Signal (EUR/USD , GBP/USD) 2 Signal Per day
  3. Daily Advanced Forex Analysis - 3 time Update For Per Day
  4. Special Economic Idea
  5. Daily Support and resistance 
  6. Daily RSI Note (Now Available for Normal Member)
  7. Daily MA (Moving Average)  (Only for Special service Member) 
  8. Personal Trading Help (Only for Special service Member)
මෙි සියලුම සේවාවන් සාමාජිකයන් හට 100% නොමිලේ ලැබෙන්නක් වන අතර වෙනත් කිසිදු ගාස්තුවක් හෝ අයකිරීමක් නොමැති බව සලකන්න. නිවැරදිම මුදල් ඉපයීමට කැමති ඔබට මෙම සේවාවන් අතිශයින් වැදගත් වේ. 

Apply for Your membership Now

ඔබට සාමාජිකත්වය සදහා ඉල්ලුමි කිරීමට අවශ්‍යනමි ප්‍රථමයෙන් ඉහත සදහන් කර ඇති සුදුසුකමි තිබෙදැයි හොදින් කියවා බලන්න. ඔබ සියලුම සදුසුකමි සපුරා ඇතිනමි කරැණාකර පහත Login Or Register කිලික් කර, එහි Register කිලික් කර ඔබගේ විස්තර පුරවා නව ගිණුමක් සදහා අයදුමි කරන්න. 

  • ඔබට කැමති ඔනෑම Username එකක් Password එකක් යොදා ගත හැකිය.
  • Login වු පසුව සාමාජිකත්වය සහතික කර ගැනීම සදහා තිබෙන කොටුවෙි ඔබගේ සත්‍ය Nordfx Account Number එක යොදා Submit කරන්න. 
  • දින දෙකක් ඇතුලත ඔබට සාමාජික සුදුසුකමි තිබෙනමි ඔබගේ ගිණුම සහතික වනු ඇත. ඉන් පසු අප විසින් ලබා දෙන සේවාවන් ඔබට ලබා ගැනීමෙි හැකියාව පවති.