Lakforex නොමිලේ Forex  අධ්‍යාපන ෙවෙබි අඩවිය 2011 ආරමිභ කර දැනට අවුරැදු 5 කට වැඩි කාල සීමාවක් ගත වි තිබේ. එසේම වෙබි අඩවිය මගින් මේ වන විට බොහෝ පිරිසක් සාර්ථක කර ඇති බවද සතුටින් ප්‍රකාශ කරන අතර මෙි වන විට තවත් ලබා දිය හැකි නොමිලේ සේවා රැසක් අප ඔබට ලබා දෙමින් සිටින්නෙමු.  සුලු පිරිසක් මුල් කාලයේ සිටම අප වෙබි අඩවිය නවතා දමන්නට අපට තර්ජනය කරත් එලෙසින්ම නොමිලේ සේවා තව තවත් ලබා දෙමින් අප ඔබට මෙම අධ්‍යාපන අත්වැල ලබා දුන්නේ Forex Trading යනු නිවැරදිව ඉගෙන ගත් කල නිවසේ සිට වුවද , ලොව ඔනෑම තැනක සිට වුවද පහසුවෙන් හා විශාල මුදලක් උපයා ගැනීමට හැකි ලොව අංක එකේ විශ්වාස දායිම මුදල් ඉපයිමේ ක්‍රමය වන නිසාවෙනි. ලංකාවෙි අංක එකේ Forex Trading අධ්‍යාපන වෙබි අඩවිය වන අපගේ සේවාවන් නවත්වා දමන්නට බොහෝ දෙනෙක් උත්හස කරන්නේ තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා බවද අපි දනිමු. ඒ පාඨමාලා පවත්වා ඔබෙන් ගාස්තු වශෙයන් ලැබෙන මුදලින් යැපෙන්නන් වන අතර ඔවුන් විවිධ චෝදනා අප වෙත ඉදරිපත් කරයි. ඒවාට නොරැවටෙන්න. මන්ද අප සියලුම සේවා ලබා දෙන්නේ සමිපුර්ණයෙන්ම නොමිලේ බැවිනි. කිසිදු මුදලක් අප කිසිවෙකුගෙන් අය කරනනේ නැත. ඔබටම එය වටහා ගැනීමට අවශ්‍යනමි අප පළ කළ ඇති ලිපි සමිපුර්ණයෙන්ම කියවන්න.  

එසේම Forex Trading යනු Emoney , Dataentry වැනි පහසුවෙන් කළ නොහැකි දෙයක්ද ? නැතහොත් නිසියාකාරව ඉගෙන ගැනිමෙන් ඉතා පහසුවෙන් කළ හැකි දෙයක්ද යන්න මෙ දක්වා තම සාර්ථකත්වය ලබා ගත් 9000 කට අධික සාමාජික පිරිසක් සාක්ෂි දරනු ඇත. ඒ ඇරත් එය අප විසින් ලිපි තුලින්ද මනාවට ඔබට පෙන්නුමි කර දි තිබේ. අප සැමවිටම පවසන්නේ “නිසියාකාරව ඉගෙන ගන්නා තැනැත්තා. නිසියකාරව මුදල් උපයයි “ යන්නයි. එසේ කළ නොහැකිනමි Forex Trading මෙතරමි ලොව ජනප්‍රිය වන්නේද නැත. එමෙන්ම අප කිසිවිටෙකත් ඔබට මුලින් මුදල් තැන්පත් කරන ලෙස බල කර පවසා නැත. නිසියාකාරව Demo (පුහුණු ගිණුමි) පුහුණුවිමෙන් පසු සාර්ථකත්වයක් ඔබ තුල ඇතිනමි මුදල් තැන්පත් කර ඉදිරියට යන ලෙස හැම විටම පවසා තිබෙ.  එය බොහෝ පිරිසක් දන්නා කාරණයකි. එසේම මෙම වෙබි අඩවිය තුලින් මේ වන විට මුදල් උපයන , අලුතෙන් සමිබන්ධ විමට කැමති ඔනෑම අයෙකුට දැන ගැනීමට අවශ්‍ය වන ඔබ අප පිිළිබදව දරණ මතය හෝ අපගෙන් යමි කිසි දෙයක් ඔබ ලබාගත්තේනමි එ පිළිබදව අදහස් ඉදිරිපත් කළ හැකිය. එය අප අගේ කොට සලකමු. 
Comment Box is loading comments...