lakforex අප වෙබි අඩවියේ නම භාවිතා කරමින්, මුදලට විවිධ පොත්පත් විකිණිමත්, CD තැටි විකිණිමත් , අප වෙබි අඩවියේ නියෝජිතයෙකු යැයි පවසමින් ඔබට ලාභ ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් රැගෙන වංචා කරන පුද්ගලයෙකුත් පිළිබදව, අප වෙබි අඩවියේ පාඨමාලා යැයි පවසමින් රැ 6500 කට පාඨමාලා පවත්වන පිරිසකුත් පිළබදව අපට තොරතුරැ වාර්ථා වි ඇත. 

කරැණාකර මෙවන් වංචාකාරයන්ට හසුවීමෙන් වලකින්න. lakforex අප කිසිදු ආකාරයක පොත්පත් හා CD විකිණීමත්, ලාභ ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගැනීමක් හෝ මුදල් රැගෙන කිසිදු පාඨමාලාවක් පවත්වන්නේ නැත. අප වෙබි අඩවියෙන් සියලුම දෑ නොමිලේ ලබා දෙන අතර කිසිදු මුදලක් අප කිසිම සේවාවක් සදහා කිසිමවිටක අය කරන්නේ නැත. ඉහත ලාභ ලබා දෙන බව පවසමින් මුදල් වංචා කර පුද්ගලයා facebook වෙබි අඩවිය හරහා විවිධ පුද්ගලයින් වංචාවන්ට හසුකර ඇති බවත්, එසේ මුදල් ලබා දි ඇති පුද්ගලයින්ගේ මුදල් මොහු විසින් විනාශ කර ඇති බවත් අපට තොරතුරැ ලැබි තිබෙ. එබැවින් ඉහත සදහන් පුද්ගලයන් අප නම භාවිතා කරමින් සිදුකරන්නේ 100% ක්ම වංචාවක් බව අප තරයේ අවධාරණය කරමු. අප කිසිදු නියෝජිතයෙක් පත් කර නොමැති බවත්, ඔබ තරයේම මතක තබා ගන්න. 

එබැවින් ඉහත සදහන් කිසිදු ආකාරයක වංචාවකට හසු නොවන්න. ඔබට මෙි පිළිබදව යමක් විමසීමටට ඇතිනං අප වෙබි අඩවියේ සදහන් කර ඇති සමිබන්ධ කර ගැනිමෙි ක්‍රමයන් වලින් පමණක් අප හා සමබන්ධ වමට මතක තබා ගන්න. ඉන් පිටත වෙනත් ක්‍රම වලින් ඔබට යමෙක් සමිබන්ධ වි තෙරතුරැ විමසයි නං එය සමිපුර්ණයෙන්ම වංචාවක් විය හැක. එවන් වංචාවකට ඔබ හසුවි ඇතිනං එ සදහා අපගේ කිසිදු සමිබන්ධයක් හෝ වගකීමක් නොමැති බවද තරයේම මතක තබා ගන්න. එසේම යමෙක් මෙවැනි දෑ සමිබන්ධයෙන් ඔබගෙන් අසයිනමි කරැණකාර අප දැනුවත් කරන්න. 

එබැවින් මුදලට විකුණන, පොත්පත්, හා සීඩි වලටවත්, වැඩි ලාභ ලබා ගැනිමට වෙනත් පුද්ගලයින්ම මුදල් ලබා දි මුදල් නැති කර ගැනීමටවත්, මුදල් ගේවා පාඨමාලාවලට සහභාගි විමටවත් වැනි ක්‍රම වලට යොමු නොවන්න. ඔබට යමක් දැන ගැනිමට අවශ්‍යනමි අපගේ නිල සමිබන්ධ කර ගැනිමි ක්‍රමවලින් ඔනෑම අවස්ථාවක අප සමිබන්ධ කර ගත හැකි බවද මතක තබා ගන්න. 

නිල වශයෙන් අප සමිබන්ධ කර ගත හැකි ආකාරයන් අපගේ Contact Us පිටුවෙි සදහන් කර ඇත.
ඔබට යමෙක් දුරකථන ඇමතුමි හෝ ෆෙස්බුක් මැසේජ් හෝ, ඉමෙල් පනිවුඪ මගින් හෝ මෙි පිළබදව විමසයිනං කරැණාකර අප අමතා තහවුරැ කර නොගෙන මිසක් ඔවුන් සමිග කිසිදු ආකාරයක සමිබන්ධතාවයත් නොපවත්වන්න. අප අවවාදයන් නොසලකා ඔබ එසේ සමබන්ධ වමෙන් ඔබ වංචාවකට හසුවිය හැකිය. 
HTML Comment Box is loading comments...